google map street view බලන්න බැරිද

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    google map street view බලන්න බැරිද

    දැන් google map එකේ ශ්‍රී ලංකාවේ street view බලන්න බැරිද? මචාන්ලා දැන් උන් ඒ පහසුකම අයින් කරලද?:confused:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් කියන්නේ පොළොවටම ගිහින් පාරේ දෙපැත්තේ තියෙන්නේ මොනවද කියලා බලන්න බැනේ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දැන් හරි හරි බන් මට වැරදිලා දැන් වැඩ උදව් කලාට තැන්ක්ස්