Google Map - Street View

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ගූගල් මැප් එකෙන් ලංකාවෙ පාරවල් ටික කවර් කරල (Street View දාල)... අපේ ගමේ පාරවල් ටික මේ තියෙන්නෙ.. ;)

කවර් කරපු පාරවල් ටික, නිල් පාටින් වැටිල තියෙන්නෙ..

කොහෙද තියෙන්නේ. පින්තුරයක් නැහැනේ
 

AnuradhaRa

Well-known member
  • ඔය මනුස්ස රූපෙ උඩ ක්ලික් කරන්ඩ.. නැත්තං මැප් එකේ උඹලට බලන්ඩ ඕන තැනට හරියටම ඩ්‍රැග් ඩ්‍රොප් කරල අත අරින්ඩ

    Capture 2.JPG
     
    • Like
    Reactions: Anti BBS

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ගෙදර, මහ පාරත් එක්ක අල්ලලා බන්..නියමයි..
    11.gif


    Rep+++++
     
    • Like
    Reactions: AnuradhaRa