google map

powerx

Active member
  • Sep 4, 2010
    153
    48
    28
    කොහොමද google map එකට මගේ ෆෝන් එකට අමතරව තවත් ෆෝන් එකක් ADD කරගන්නේ ???

    location එක එකම මැප් එකේ ෆෝන් දෙකක් එකපාර ලයිව් බලාගන්නයි ඕන
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අහනෙන් මොකක්ද කියලා තේරෙන්නේ නෑ ? google map එකට phone add කරනවා කිවේ මොකක්ද?? :confused::confused::confused::confused: