google Maps ලොකේෂන්ස් ඇඩ් කරන්න

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    google Maps ලොකේෂන්ස් ඇඩ් කරන්න

    මචංලා... උඹල කවුරුහරි google mybusiness යුස් කරලා ලොකේෂන්ස් ඇඩ් කරලා තියෙනවද?

    එහෙම ඇඩ් කරන්න google පාට්නර් කම්පැනි එකක සපෝට් එක ඕනෙද?

    මම ලොකේෂන් එකක් ඇඩ් කරලා google ලා ලොකේෂන් එක වෙරිෆයි කරන්න පෝස්ටල් ඇඩ්‍රස් එකට එවන කෝඩ් එකත් දීල ඒක ක්ලේම් කළා. දැන් මේ එකෙක් කෝල් කරනවා මගේ ලොකේෂන් එක ක්ලේම් වෙලා නැහැ කියලා. උන් ඇවිත් කරලා දෙන්නම් කියල. මම කිවුව මම ක්ලෙම් කරලා තියෙන්නේ කියලා. ඌ කියනවා ක්ලේම් වෙලා නැහැලු. වෙන කෙනෙක්ට මගේ ඩීටේල්ස් වෙනස් කරන්න පුළුවන්ලු. google ලාගේ ටර්ම්ස් වල තියෙනව කොහොමත් වෙන කෙනෙකුට Suggest an edit කරන්න පුළුවන්. ඒක අපිට නවත්තන්න බැහැ කියල. උඹලගේ එක්ස්පීරියන්ස් ටිකක් දාපල්ලකෝ..................
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ කියලා තියෙන කිසි දෙයක් තේරුණ් නෑ බං.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    484
    416
    63
    Kandy
    Mama nam code eka gahala verify kara gatta bn. Google my business eken okkoma karaganna puluwan. Special support monawath awashya wenne naha.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Google එකෙන් එවන PIN එක verify කරන්නේ එක්කෝ business address එකෙන් හෝ phone number verification එකෙන් නේද? ගොඩ කාලෙකට කලින් මම 2, 3ක් කළා. කිසිම අවුලක් උනේ නෑ මචං. ඔය එක එකාට අහු වෙන්න එපා. ගානක් කඩාගන්න බලන්නේ උබෙන්.

    ඔව් ඕනෑම කෙනෙක්ට suggested edits කරන්න පුළුවන් නමුත් business location owner උබ වෙන්නේ. අනික උබේ අනුමැතිය නැතුව එහෙම වෙනස් වෙන්නේ නෑ. කව්ද ඔය ලංකාවේ partner company එක කියන කට්ටිය?

    මරිනෝ කියල පොරක් කතා කලේ...
    මම උට කිවුව. වැඩේ අවුල් කියල තේරෙන්න ඇති. පස්සේ ඌ කතා කලේ නැහැ. මම ඇහුව උගේ ප්‍රයිස්. 20,000 ට පැකේජ් එකක් තියෙනවා කිවුව. ඉතින් බලපන් මුන්ට නොදන්නා මිනිහෙක් අහු වුනොත් හූරගෙනම කාල ඉවර කරයි.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මචංලා... උඹල කවුරුහරි google mybusiness යුස් කරලා ලොකේෂන්ස් ඇඩ් කරලා තියෙනවද?

    එහෙම ඇඩ් කරන්න google පාට්නර් කම්පැනි එකක සපෝට් එක ඕනෙද?

    මම ලොකේෂන් එකක් ඇඩ් කරලා google ලා ලොකේෂන් එක වෙරිෆයි කරන්න පෝස්ටල් ඇඩ්‍රස් එකට එවන කෝඩ් එකත් දීල ඒක ක්ලේම් කළා. දැන් මේ එකෙක් කෝල් කරනවා මගේ ලොකේෂන් එක ක්ලේම් වෙලා නැහැ කියලා. උන් ඇවිත් කරලා දෙන්නම් කියල. මම කිවුව මම ක්ලෙම් කරලා තියෙන්නේ කියලා. ඌ කියනවා ක්ලේම් වෙලා නැහැලු. වෙන කෙනෙක්ට මගේ ඩීටේල්ස් වෙනස් කරන්න පුළුවන්ලු. google ලාගේ ටර්ම්ස් වල තියෙනව කොහොමත් වෙන කෙනෙකුට Suggest an edit කරන්න පුළුවන්. ඒක අපිට නවත්තන්න බැහැ කියල. උඹලගේ එක්ස්පීරියන්ස් ටිකක් දාපල්ලකෝ..................

    දන්නා තරමින් ගූගල් අයගේ පර්ට්නර් කම්පැනි වල සපෝර්ට් එක්ක ඕනේ වෙන්නේ නෑ තමන්ටම ඕක කරගන්න පුළුවන්. (ඔතන පර්ට්නර් කම්පැනි කියල මගුලක් ඇත්තේ නෑ නොදන්නා අයගෙන් ගැන කඩාගන්න කරන වැඩක් ඕක මොකද මම ගුගල් ලෝකල් ගයිඩ් ප්‍රෝග්‍රෑම් එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් ( ලෙවෙල් 8) & ගිය අවුරුද්දේ local guide සමිට් ගිය කෙනෙක්. සෝ එහෙම පර්ට්නර් කම්පැනි කතාව බොරුවක් එහෙම තියේ නං අපි දැනුවත්ව ඉන්න ඕනේ

    ගුගල් එකෙන් එවන වෙරිෆයි කෝඩ් එක පාවිච්චි කරලා බිස්නස් ප්ලේස් එක ක්ලෙම් කරට පස්සේ වෙන අය ඕක එඩිට් කරාට ගුගල් එකෙන් රිවිව් කරනවා ඒ එඩිට්. බිස්නස් ප්ලේස් එක ක්ලෙම් කර එකක් නං එක ක්ලෙම් කර කෙනාගෙන් කොන්ඵර්ම් කරලයි එඩිට් එක ඇප්රු කරන්නෙත් ( at least මන් දැන් ඉන්න රටේ )
     
    Thanks Machan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මරිනෝ කියල පොරක් කතා කලේ...
    මම උට කිවුව. වැඩේ අවුල් කියල තේරෙන්න ඇති. පස්සේ ඌ කතා කලේ නැහැ. මම ඇහුව උගේ ප්‍රයිස්. 20,000 ට පැකේජ් එකක් තියෙනවා කිවුව. ඉතින් බලපන් මුන්ට නොදන්නා මිනිහෙක් අහු වුනොත් හූරගෙනම කාල ඉවර කරයි.

    Ge ammata
     
    මම ලෝකල් ගයිඩ් කෙනෙක් වෙන රටක. ලංකාවෙත් පටන් ගන්න ඕනා.. :rolleyes::love:

    ඔව් වෙන එකෙක් අහු උනා නම් පව්. තනිකර බොරුව අපේ කාලකන්ණි මිනිස්සු කරන්නේ. පොඩ්ඩක් internet අත පත ගෑවහම ලෝකෙම කාලා වතුර බිව්වා වගේ හිතන් ඉන්නවා ඇත්තේ. :dull::dull::angry::angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    Machan Google Maps wala Place Ekak Claim karanna Oney Google My Business Eka Haraha..

    Lankawe Verification ekata Samaharunta Post Card Eke PIN eka enawa. Samaharunta Enne naththey Address Eka Hariyata Nathi Nisai..

    Google Business Verification Eka thama thamantama Karaganna Puluwan..
    Akata Krama 3- 4kma thiyenawa.. Ake Google Eken Kenek Kelinma On The Spot Verification Ekath Karanna Puluwan. Aka Lankawe Seemitha kattiyak witharamai Inne.. Poduwe Hamoma Post Card Eka harahaa Dawas 14k Athule Verification eka karaganney..

    Lankawe Partner Company Kiyala My Business Ekata Naha.. A Kathakaranne Kiwwa wage Gaanak Kadaganna thamai. Namuth Samahara Deywal Eyala Karanwa.. Plus Page Hadala Page Eka Boost karana wada ehema... Part of SEO ekak Akata thamai un Salli ganne Boruwata Map Eke Verification karanawa kiyalaa.. Official Verification ekata inna aya ehema Ad daala karanne naha (Eyalawa mama dannawa personally)

    Local Guidela Samahara ayata Google Eken Wena wenama Verification Sambandawa Balathala denawa... Danata Thiyenne On The Spot Verification eka thamai ehema uparimaya.. Aka Hamotama Naha...

    Last edited: