google Maps ලොකේෂන්ස් ඇඩ් කරන්න
මචංලා... උඹල කවුරුහරි google mybusiness යුස් කරලා ලොකේෂන්ස් ඇඩ් කරලා තියෙනවද?
එහෙම ඇඩ් කරන්න google පාට්නර් කම්පැනි එකක සපෝට් එක ඕනෙද?
මම ලොකේෂන් එකක් ඇඩ් කරලා google ලා ලොකේෂන් එක වෙරිෆයි කරන්න පෝස්ටල් ඇඩ්රස් එකට එවන කෝඩ් එකත් දීල ඒක ක්ලේම් කළා. දැන් මේ එකෙක් කෝල් කරනවා මගේ ලොකේෂන් එක ක්ලේම් වෙලා නැහැ කියලා. උන් ඇවිත් කරලා දෙන්නම් කියල. මම කිවුව මම ක්ලෙම් කරලා තියෙන්නේ කියලා. ඌ කියනවා ක්ලේම් වෙලා නැහැලු. වෙන කෙනෙක්ට මගේ ඩීටේල්ස් වෙනස් කරන්න පුළුවන්ලු. google ලාගේ ටර්ම්ස් වල තියෙනව කොහොමත් වෙන කෙනෙකුට Suggest an edit කරන්න පුළුවන්. ඒක අපිට නවත්තන්න බැහැ කියල. උඹලගේ එක්ස්පීරියන්ස් ටිකක් දාපල්ලකෝ..................