Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Google Maps Navigation (Android) Free for Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Maps Navigation කිව්වම ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටියට පොඩ්ඩක් කිව්වොත්,

තමන් ඉන්න තැන ඉඳන් යන්න ඕනේ තැන සලකුණු කරාම යා යුතු මාර්ගය සිතියමේ සලකුණු වෙලා ශ්රව්ය මාධය්යෙන් අපිට දැනුම් දෙනවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන එලවන අයට තමයි. තවත් පැහැදිලි වෙන්න ඕනේ නම් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ.

[YOUTUBE]tGXK4jKN_jY[/YOUTUBE]

කොහොම හරි ලංකාවේ මාර්ග හොඳට පෙන්වන Navigation System කීපයක් තිබුනත් ඒවාට මුදල් ගෙවන්න ඕනේ. මම මේ කියන්න යන එක ඔයාලට FREE භාවිතා කරන්න පුලුවනි.

මේකට ANDROID OS එක තියෙන ජංගම දුරකතනයක් තියෙන්න ඕනේ. උදාහරණ ලෙස කිව්වොත් HTC Desire, Samsung Galaxy i9000, HTC Wildfire, LG Optimis One වගේ දුරකතන ගන්න පුලුවනි.

ඒවගේ Google Navigation තිබබත් එයාල ඒක ඇමරිකාවට විතරක් සීමා කරලා තියෙනවා. අපි කරන්නේ ඒක භාධකය ඉවත් කරන එක විතරයි. ඒකට දැනට තියෙන Google Maps වෙනුවට අලුතින් Install කරන එක තමයි කරන්න තියෙන්නේ.

මෙන්න මෙහෙමයි කරන්නේ....

ANDROID OS එක root කරගන්න ඕනේ. ඒක ගැන පැහැදිලි විස්තරයක් කාලිංග අයියාගේ මෙන්න මේ බ්ලොග් ඒකේ තියෙනවා.

පලමුව මෙම Google Maps Navigation භාගන්න.

ෆෝන් එකෙන් Google Markeplace එකට ගිහින් Titanium Backup භාගත කරගෙන install කරගන්න. නැත්නම් මෙතනින් භගත කරගෙන ෆෝන් එකට install කරගන්න.

එහි Backup/Restore වෙත ගොස් Maps යන්න සොයාගෙන Wipe Data කර පසුව Uninstall කරන්න

ඒ ආකාරයටම Street View තිබෙනවානම් Wipe කර Uninstall කරන්න

පස්සෙ අර භාගත් කරපු Google Maps Navigation install කරගන්න.

StreetView ඕනේ නම් Google Marketplace එකට ගිහින් install කරගන්න.

ADB Shell එකෙන් කරනවා නම්,

[CODE]adb remount

adb push /maps5.3.1-SLReady.apk /system/app[/CODE]ඔන්න දැන් Google Maps Navigation වැඩ...

Source: http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html

[QUOTE="dreezone, post: 10002164, member: 4528"] [URL="http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html"][IMG]http://lh4.ggpht.com/_bwmqLY_S9cY/Tb1YpqtsMiI/AAAAAAAAZ0c/4g-FmoKNrbU/f-5-9c61780e16964f547164f61f6389515a%5B1%5D.jpg?imgmax=800[/IMG][/URL] Google Maps Navigation කිව්වම ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටියට පොඩ්ඩක් කිව්වොත්, තමන් ඉන්න තැන ඉඳන් යන්න ඕනේ තැන සලකුණු කරාම යා යුතු මාර්ගය සිතියමේ සලකුණු වෙලා ශ්රව්ය මාධය්යෙන් අපිට දැනුම් දෙනවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන එලවන අයට තමයි. තවත් පැහැදිලි වෙන්න ඕනේ නම් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. [YOUTUBE]tGXK4jKN_jY[/YOUTUBE] කොහොම හරි ලංකාවේ මාර්ග හොඳට පෙන්වන Navigation System කීපයක් තිබුනත් ඒවාට මුදල් ගෙවන්න ඕනේ. මම මේ කියන්න යන එක ඔයාලට FREE භාවිතා කරන්න පුලුවනි. මේකට ANDROID OS එක තියෙන ජංගම දුරකතනයක් තියෙන්න ඕනේ. උදාහරණ ලෙස කිව්වොත් HTC Desire, Samsung Galaxy i9000, HTC Wildfire, LG Optimis One වගේ දුරකතන ගන්න පුලුවනි. ඒවගේ Google Navigation තිබබත් එයාල ඒක ඇමරිකාවට විතරක් සීමා කරලා තියෙනවා. අපි කරන්නේ ඒක භාධකය ඉවත් කරන එක විතරයි. ඒකට දැනට තියෙන Google Maps වෙනුවට අලුතින් Install කරන එක තමයි කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ.... ANDROID OS එක root කරගන්න ඕනේ. ඒක ගැන පැහැදිලි විස්තරයක් [URL="http://sinhala.kalingasblog.com/2010/07/25/sinhala-unicode-on-android-google-nexus-one/"]කාලිංග අයියාගේ මෙන්න [/URL]මේ බ්ලොග් ඒකේ තියෙනවා. පලමුව මෙම [URL="http://www.mediafire.com/?dbq9oenipgeu98n"]Google Maps Navigation[/URL] භාගන්න. ෆෝන් එකෙන් Google Markeplace එකට ගිහින් Titanium Backup භාගත කරගෙන install කරගන්න. නැත්නම් [URL="http://www.mediafire.com/?614f866i5u18e8w"]මෙතනින්[/URL] භගත කරගෙන ෆෝන් එකට install කරගන්න. [URL="http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html"][IMG]http://lh6.ggpht.com/_bwmqLY_S9cY/Tb1Y7FqgT9I/AAAAAAAAZ0o/SZfSvrWXJCM/snap20110501_164157_thumb2.png?imgmax=800[/IMG][/URL] එහි Backup/Restore වෙත ගොස් Maps යන්න සොයාගෙන Wipe Data කර පසුව Uninstall කරන්න [URL="http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html"][IMG]http://lh5.ggpht.com/_bwmqLY_S9cY/Tb1ZGbfyReI/AAAAAAAAZ0w/kpvxqVjNbl4/snap20110501_164227_thumb.png?imgmax=800[/IMG][/URL][URL="http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html"][IMG]http://lh3.ggpht.com/_bwmqLY_S9cY/Tb1ZRuWHjyI/AAAAAAAAZ04/1ZS8cMjsNeM/snap20110501_164235_thumb.png?imgmax=800[/IMG][/URL] ඒ ආකාරයටම Street View තිබෙනවානම් Wipe කර Uninstall කරන්න පස්සෙ අර භාගත් කරපු Google Maps Navigation install කරගන්න. StreetView ඕනේ නම් Google Marketplace එකට ගිහින් install කරගන්න. ADB Shell එකෙන් කරනවා නම්, [CODE]adb remount adb push /maps5.3.1-SLReady.apk /system/app[/CODE][COLOR=Blue][SIZE=4]ඔන්න දැන් Google Maps Navigation වැඩ...[/SIZE][/COLOR] [URL="http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html"][IMG]http://lh5.ggpht.com/_bwmqLY_S9cY/Tb1ZjyJAdOI/AAAAAAAAZ1A/bD8DVn_3O7E/snap20110501_164631_thumb5.png?imgmax=800[/IMG][/URL] Source: [URL]http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom