Google maps navigation detects speed cameras - How?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    mchsn Google maps waling navigation daagena yaddi security camera on ahead wage notification ubalata avilla thiyenawada?

    mata keepa sarayakma speed camera ahead kiyala watuna... slow eke yaddi menna aththtama policiye 2k speed camera 1k allang innava...e kohomda eeka detect wenne?

    1740641571296.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    අපිට රිපෝට් කරන්න පුළුවන්. එතකොට අනික් අයට මැප් එකේ වැටෙනවා.

    තව ඒවා තියෙනවා. වාහන කැඩිලා නං, පාර හදනවා නං වගේ ඒවා.

    එහෙම මැප්නැ එකේ පෙන්නලා දැන්ත්තං අපි යද්දී නැත්තං නෑ කියලා ඇඩ් කරන්නත් පුළුවන්

    මැප් එකේ කහ පාට ත්‍රිකෝණයක් ඇතුලේ ධන ලකුණ තියෙන අයිකොන් එක ක්ලික් කරාම එනවා ඔය විස්තර
     
    mchng app eke kothanada eeka report karanna thiyenne? mata ehema option ekak nane
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    mchng app eke kothanada eeka report karanna thiyenne? mata ehema option ekak nane
    ගමනක් යද්දී තමයි පෙන්නන්නේ.
    මැප් එකේ දකුණු පැත්තේ යටට වෙන්නේ කහ පාට ත්‍රිකෝනයක් තියෙනවා Report කියලා. ඒක ටච් කරන්න
     
    • Like
    Reactions: Yin And Yang

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    mchsn Google maps waling navigation daagena yaddi security camera on ahead wage notification ubalata avilla thiyenawada?

    mata keepa sarayakma speed camera ahead kiyala watuna... slow eke yaddi menna aththtama policiye 2k speed camera 1k allang innava...e kohomda eeka detect wenne?

    View attachment 247357
    උන් waze එකෙන් ඩේටා ගන්නවා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    mchsn Google maps waling navigation daagena yaddi security camera on ahead wage notification ubalata avilla thiyenawada?

    mata keepa sarayakma speed camera ahead kiyala watuna... slow eke yaddi menna aththtama policiye 2k speed camera 1k allang innava...e kohomda eeka detect wenne?

    View attachment 247357
    ever heard of Waze maps. Waze is a crowd sourced map. we can report speed cameras, police, and many more?
    Waze is now owned by Google. Initially, they kept them running separately. but recently they have started integrating some good features from Waze into Google Maps, like this one.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,944
    10,781
    113
    mchsn Google maps waling navigation daagena yaddi security camera on ahead wage notification ubalata avilla thiyenawada?

    mata keepa sarayakma speed camera ahead kiyala watuna... slow eke yaddi menna aththtama policiye 2k speed camera 1k allang innava...e kohomda eeka detect wenne?

    View attachment 247357
    Fixed location nam already maps wala marked. Policiyen hitiyoth anith drivers la google maps wala tag karanawa. Ethakota notification enawa police reported ahead kiyala..sometimes apita yes or no tap karanna oney or ignore question ekak awoth google maps wala confirm karanna kiyala
     
    • Like
    Reactions: Yin And Yang