Google my business help

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මච්න් බිස්නස් ප්ලෙස් එකක් google map එකට ඇඩ් කරා. එක my business වලට convert කරොත් charge වෙනවද සහ business එකට තියෙන වාසි මොනවද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    charge වෙන්නෙ නෑ, උබට ඕනනම් google adds වගේ sponsored adds දාන්න පුලුවන් අනිත් බිස්නස් සීන් එකේ ඉන්න උන්ට පේන්න. රිපෝට්ස්, ඇනලටික්ස් වගේ සීන් ගොඩක් තියෙනව උබේ ලේසියට ඕකෙ. ගෙදරට ලිවුවමක් එවනව වෙරිෆයි කරගන්න
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    charge වෙන්නෙ නෑ, උබට ඕනනම් google adds වගේ sponsored adds දාන්න පුලුවන් අනිත් බිස්නස් සීන් එකේ ඉන්න උන්ට පේන්න. රිපෝට්ස්, ඇනලටික්ස් වගේ සීන් ගොඩක් තියෙනව උබේ ලේසියට ඕකෙ. ගෙදරට ලිවුවමක් එවනව වෙරිෆයි කරගන්න

    liyuma sathiyak yanna kalin enawa