Google NotebookLM launches in Sri Lanka

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Direct Link
    https://notebooklm.google.com/

    Homepage
    https://notebooklm.google/

    Worldwide release blog
    https://blog.google/technology/ai/notebooklm-goes-global-support-for-websites-slides-fact-check/


    මේක පට්ට
    මට මේකේ access තිබුණා announce කරපු දවසේ ඉදන්; හෙන වැඩක් ගන්න පුලුවන්
    ඔන්න අද US වලින් පිට launch කරලා

    PDF, text file, website links දීලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුලුවන්, summarize කරන්න පුලුවන්
    හරියට නිකන් අපිටම train කරගන්න පුලුවන් AI model එකක් වගේ

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    PDF, text file, website links දීලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුලුවන්, summarize කරන්න පුලුවන්
    හරියට නිකන් අපිටම train කරගන්න පුලුවන් AI model එකක් වගේ

    මේකේ අපි අරුට බනපුව නේ කියන්නේ
     
    • Haha
    Reactions: Lionzzz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,502
    7,976
    113
    not sure if this is faster than learning from a textbook
    maybe it is, if you're ultra productive 🤔
    meka one wenne multiple sources walin igenagannakota. pdf, videos etc.

    oyata one sources walin ena data mind map, video, podcast vdyta ganna puluwan.
    ------ Post added on Dec 19, 2025 at 7:05 PM