මගෙත් ඔය අවුලම ආවා ... ෆොන් එක ෆැක්ටරි රිසෙට් කරලා ඔක දාගන්නහ් පුලුවන්
1. US විපිඑන් ඇප් එකක් ඔනි Hot spot Shield ඩවුන් කරගනින් එකේ APK එක සෙව් කරගනින්
2. ගුගල් කාර්ඩ්ස් දාගනින් APK එක සෙව් කරගනින්
3. ෆැක්ටරි රිසෙට් කරපන්
4. සිම් එක ගලවහන්
5. ෆොන් එක ඔන් කරලා විපිඑන් ඇප් එක දාගනින් (APK එකෙන්)
6. ගුගල් කාර්ඩ්ස් ඇප් එකත් දාගනින්(APK එකෙන්)
7.වයිෆයි ඔන් කරලා විපිඑන් එකට කනෙක්ට වෙලා ගුගල් Cards ඔපෙන් කරපන්
ඔය ස්ටෙප් කරාට පස්සේ සිම් එක දාලා යුස් කරපන් අයේ විපිඑන් ඔනි නැහ් ...