No :/Iphone/IOS වලට වැඩ නෑනේ?
supiri
sampath eke thama na![]()
ow bn, anith bank walatath awith, visa, master wagema lankapay ekath link karanna thibbanam supiri ara india wala UPI wage.No :/
අනිත් බැංකු ටිකත් එනවනම් පට්ට. Apple Pay කවදා එයිද මංදා
------ Post added on Jan 23, 2026 at 10:54 PM
eka decide wenne merchant anuwa mama hithanne physical card wala wagema.එතකොට 3% නැද්ද
Contactless payments walata wada na habaiමම නේශන් ට්‍රස්ට් එකේ කාඩ් එකක් දාලා තියෙන්නේ payment වැඩ.(online payment තමයි කරේ)
![]()