Google pay via Dialog

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Methana me payment optioneka available nathtge balance eka nathi nisada?
    Recharge kaloth me method eka use karala payment eka karanna puluwan weida?

    Screenshot_2022-12-03-03-35-44.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,459
    22,983
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒත් බැරිවෙයි වගේ. උන්ට නෙෆ්ලික්ස් පේමන්ට කරන එකටත් අවුල් ගියානෙ ඩොලර් පිට යනව කියල.
    ඩයලොග් එකට කෝල් කරලම බලන්න පුලුවන්ද කියල
     
    • Like
    Reactions: kinkon