Questions Google Pixel ලංකාවට 5G වැඩ නැද්ද?? 📱📶👀

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,885
    11,893
    113
    🌎
    ලංකාවේ Pixel phones වලට 5G වැඩ කරනවද?? Pixel 10 එකක් බැලුවේ.
    අහපු අයගෙන සමහර අය කියනව 8 ඇන්ඩ් අබව් devices වලට වැඩ කරනව කියලා. හැබැයි 8 එකක් තියෙන එකෙක් කියනව වැඩ නැහැ කියලා.
    Reddit එකෙත් දැකලා තියනවා කලුවෝ දාලා තියනවා ඔය issue එකම

    Volte වැඩ කරන්නෙ නැති සීන් එකකුත් තියනවද ??

    Dialog 5G supported device list eke pixel naha 👇🏼

    image.png
    image.png


    ඕනෙ නම් ෆෝන් එක රූට් කරල කරන්න පුලුවන් සීන් එකක් තියනවා, එහෙම උනොත් banking ඇප්ස්, අප්ඩේට්ස් වැඩ කරන්නෙ නැහැ. ඒක හින්ද ඒක ඔප්ශන් එකක් නෙමේ