Google Pixel 3 XL හොඳම_Display_ඵක

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Samsung ලා ලු pixel 3 xl displays හදන්නේ. මේ දැන් දැක්කේ xda ඒකේ article එකක් දාලා තියෙනව.
    https://www.xda-developers.com/google-pixel-3-xl-oled-display/

    Google Pixel 3 LG බං.

    Pixel-3-display-1000x750.jpeg

    https://pocketnow.com/pixel-3-display-lg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේටින් හොඳ වුණාට අවුව තියෙන වෙලාවට හා එළිමහනෙදි, වාහනය ඇතුළෙ දි වගේ බ්‍රයිට්නස් හොඳට ම වැඩි නොකළොත් පේන්නෙ නෑ වගේ කියල පාවිච්චි කරන අය දාල තිබුණ. හැබැයි ටච් රෙස්පොන්ස් එකනම් සුපිරි ලු.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රේටින් හොඳ වුණාට අවුව තියෙන වෙලාවට හා එළිමහනෙදි, වාහනය ඇතුළෙ දි වගේ බ්‍රයිට්නස් හොඳට ම වැඩි නොකළොත් පේන්නෙ නෑ වගේ කියල පාවිච්චි කරන අය දාල තිබුණ. හැබැයි ටච් රෙස්පොන්ස් එකනම් සුපිරි ලු.

    LG OLED මටනම් අවුලක් නැහැ බන්.samsung OLED වලට වඩා හොදයි මටනම්.මං ලග තියෙන්නේ LG V30 එකක්.එළියේ,අව්වේ කිසිම අවුලක් නැහැ.GOOLE උන් දැම්මහම තමා ඔක්කොම අවුල් එන්නේ.ගිය පාර දැක්කනේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    LG OLED මටනම් අවුලක් නැහැ බන්.samsung OLED වලට වඩා හොදයි මටනම්.මං ලග තියෙන්නේ LG V30 එකක්.එළියේ,අව්වේ කිසිම අවුලක් නැහැ.GOOLE උන් දැම්මහම තමා ඔක්කොම අවුල් එන්නේ.ගිය පාර දැක්කනේ.

    XL එකේ වෙන්න ඕන. ඒක Samsung ඩිස්ප්ලේ එකනෙ :D අනිත් එකේ කොහොම ද දන්නෙ නෑ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    රේටින් හොඳ වුණාට අවුව තියෙන වෙලාවට හා එළිමහනෙදි, වාහනය ඇතුළෙ දි වගේ බ්‍රයිට්නස් හොඳට ම වැඩි නොකළොත් පේන්නෙ නෑ වගේ කියල පාවිච්චි කරන අය දාල තිබුණ. හැබැයි ටච් රෙස්පොන්ස් එකනම් සුපිරි ලු.

    ඔව්. Display nits ගාන ගොඩක් අඩුයි. Note 9 nits 720. Pixel 3 nits 300 ගාණක්. Note 9 එක direct sunlight එකේදි සුපිරියට පේනවා ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්. Display nits ගාන ගොඩක් අඩුයි. Note 9 nits 720. Pixel 3 nits 300 ගාණක්. Note 9 එක direct sunlight එකේදි සුපිරියට පේනවා ඇති.

    :yes::yes: Galaxy S9, Galaxy Note9, iPhone XS Max සේරට ම වඩා අඩු nits ගාණක් තමයි තියෙන්නෙ.