Google Pixel ඇණවුම් ප්‍රමාණය මිලියන 8 ඉක්මවයි

Aluthsl.com

Junior member
  • Sep 12, 2021
    34
    30
    18
    piliyndala
    aluthsl.com

    Google සමාගම විසින් එළිදක්වන ලද Google Pixel 7 සහ 7 Pro දුරකථන අතිශයින් ජනප්‍රියතාවයට පත් වූයේ එහි වූ නවතම තාක්ෂණයන් සහ එහි කැමරාව සතු විශේෂාංග හේතුවෙනි.

    මෙලෙස එළිදක්වන ලද Pixel දුරකථන එළඹෙන 13 වන දින වෙළඳපොල වෙත නිකුත් කිරීමට කටයුතු සකස් කර ඇත. එවැනි පසුබිමක එම දුරකථන මාදිලි දෙක සඳහා ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය මිලියන 8 ඉක්මවා ඇති බවට තොරතුරු Nikkei Asia වෙබ් අඩවිය සඳහන් කරයි.

    පසුගිය වසරේ නිකුත් වූ Pixel 6 series එකට සාපේක්ෂව මෙලෙස ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය වැඩි වන අතර 2023 වන විට Pixel 7 හි විකුණුම් ප්‍රමාණය ද පෙර පැවති දත්ත වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගනු ඇති බවට Google සමාගම සඳහන් කරනවා.

    එමෙන්ම මෙලෙස ලැබී ඇති ඉහළ ඇණවුම් ප්‍රමාණය හේතුවෙන් Google සමාගම සිය සැපයුම්කරුවන් හට ඒකක මිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් නිශ්පාදනය කරන ලෙස දැනුම් දී ඇත.

    එම හේතුව නිසා Google සමාගම හට මෙම වසරට සාපේක්ෂව Pixel smart දුරකථන නැව්ගත කිරීම දෙගුණ කළ යුතු බව සඳහන් කරයි.


    Visit : https://bit.ly/3SUtbUi
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    200w.gif
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොඳ Phone එකක්
    බොරු කියල මිනිස්සු අන්දන්න එපා මෝඩයෝ.. බටන් ෆෝන් එකක් තියෙන එකාගේ ටෝක් 🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ අම්මාගේ Button දෙක තමා මම ඔබන්නේ
    කොච්චර දැගලුවත් අන්තිමට හොර දෙමලාගේ මුඩුක්කු ගතිය එළියට එනවා 🤭