Google Pixel 5 brand new in 2024?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    6,503
    13,403
    113
    Malfoy Manor, Wiltshire, England.
    Pixel 5 Brand new ගන්න තියෙනවද ? යූස්ඩ් ඒවනම් තියෙනව 50ට වගේ. යූස්ඩ් ඒව ටිකක් මට ශුවර් නැති නිසා තමයි අවුල. pixel 6a එකනම් තියෙනව 110 ට වගේ brand new, ඒත් ඒක සය්ස් එක ටිකක් ලොකුයි වගේ pixel 5 එකට වඩා. අනිත් එක ඒකෙ aptX නැතිනිසා තව අවුලක්.

    අහල තියෙනව pixel 5 එකේ volte එහෙම සපෝට් නෑ කියලත්. pixel 5 තියෙන අය ඒවගේ ඉශූස් තියෙනවනම් කියනවද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,717
    7,374
    113
    ඩොටේ
    මං දැක්ක විදියට second hand market එකක් තමයි තියෙන්නෙ. මේ වෙද්දි brand new තියෙන්නත් බෑනෙ දැන් ඕක ඇවිත් අවුරුදු ගාණක් වෙන හින්දා :unsure:
    ගන්න කලින් බලන්න global version ද කියලා. Sony වල එහෙම මෙහේ තියෙන්නෙ Japan ඒවානෙ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,503
    13,403
    113
    Malfoy Manor, Wiltshire, England.
    මං දැක්ක විදියට second hand market එකක් තමයි තියෙන්නෙ. මේ වෙද්දි brand new තියෙන්නත් බෑනෙ දැන් ඕක ඇවිත් අවුරුදු ගාණක් වෙන හින්දා :unsure:
    ගන්න කලින් බලන්න global version ද කියලා. Sony වල එහෙම මෙහේ තියෙන්නෙ Japan ඒවානෙ
    global version check karanna widiyak dannawada?
    oka paranai. updates enne nathi wei
    mama hithanne android 14 update awa. 15 nam ena ekak na but ok mama main phone eka widiyatama use karanna nemei meka baluwe
    මම පික්සල් 3 පාවිච්චි කරනවා 🙃
    hodaida machan phone eka. volte ehema support da local sim walata? lankawen neda gaththe?
     
    • Like
    Reactions: NRTG

    jabok

    Active member
  • Oct 14, 2023
    253
    237
    43
    Pixel 5 Brand new ගන්න තියෙනවද ? යූස්ඩ් ඒවනම් තියෙනව 50ට වගේ. යූස්ඩ් ඒව ටිකක් මට ශුවර් නැති නිසා තමයි අවුල. pixel 6a එකනම් තියෙනව 110 ට වගේ brand new, ඒත් ඒක සය්ස් එක ටිකක් ලොකුයි වගේ pixel 5 එකට වඩා. අනිත් එක ඒකෙ aptX නැතිනිසා තව අවුලක්.

    අහල තියෙනව pixel 5 එකේ volte එහෙම සපෝට් නෑ කියලත්. pixel 5 තියෙන අය ඒවගේ ඉශූස් තියෙනවනම් කියනවද?
    Volte හෙව්වට ඕව පාවිච්චි වෙනවද බං. සීල් පැක් නම් pixel 4xl එකකට ගියෑකි. 70ක් වගේ වෙයි ෆුල් සෙට්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,503
    13,403
    113
    Malfoy Manor, Wiltshire, England.
    Volte හෙව්වට ඕව පාවිච්චි වෙනවද බං. සීල් පැක් නම් pixel 4xl එකකට ගියෑකි. 70ක් වගේ වෙයි ෆුල් සෙට්.
    ow bn call quality godak hodai. & call ekak awama data off wenneth na.
    pixel 4xl eka loku wadi bn size eka. mata podi phone ekak thamai hoyanne.
     
    • Like
    Reactions: NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    3,681
    3,850
    113
    New York
    1000015608.jpg
     
    • Like
    Reactions: NRTG