Pixel 5 Brand new ගන්න තියෙනවද ? යූස්ඩ් ඒවනම් තියෙනව 50ට වගේ. යූස්ඩ් ඒව ටිකක් මට ශුවර් නැති නිසා තමයි අවුල. pixel 6a එකනම් තියෙනව 110 ට වගේ brand new, ඒත් ඒක සය්ස් එක ටිකක් ලොකුයි වගේ pixel 5 එකට වඩා. අනිත් එක ඒකෙ aptX නැතිනිසා තව අවුලක්.
අහල තියෙනව pixel 5 එකේ volte එහෙම සපෝට් නෑ කියලත්. pixel 5 තියෙන අය ඒවගේ ඉශූස් තියෙනවනම් කියනවද?
අහල තියෙනව pixel 5 එකේ volte එහෙම සපෝට් නෑ කියලත්. pixel 5 තියෙන අය ඒවගේ ඉශූස් තියෙනවනම් කියනවද?