Google Pixel 5a Display Help

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    Google Pixel 5a phone එකේ ඩිස්ප්ලේ එක වැටිලා කැඩුනා. දාගන්න පුලුවන් තැනක් දන්නවද? මම ලිබර්ටි ප්ලාසා එකේ හැම තැනම වගේ බැලුවා. කොහේවත් නෑ
     
    • Sad
    Reactions: Reincarnator

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    මචං ල‍ංකාවේ Pixel Official Distributor/Agent කෙනෙක් නැති නිසා ඔය පාර්ට් ගොඩක් විට නැතිව ඇති. හොඳම දේ උඹ ebay, Aliexpress වගේ බලලා ගෙන්නගෙන ශොප් එකකින් හදාගන්න එක
     
    • Like
    Reactions: senewimala1988

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    Display eka 30 pannanawa bn,
    Dan nethuwa used 4a ekakata wage palayan.
    5a eke motherboard eka yanwa.
    Maget 5a ekk tiyenne.

    Google Pixel 5a phone එකේ ඩිස්ප්ලේ එක වැටිලා කැඩුනා. දාගන්න පුලුවන් තැනක් දන්නවද? මම ලිබර්ටි ප්ලාසා එකේ හැම තැනම වගේ බැලුවා. කොහේවත් නෑ
    Wetuna heti, display eka eka serenma giyadai kiyalat kiyapan.
    ------ Post added on Jan 17, 2023 at 11:29 AM
     
    Last edited: