මෙක සින්ගපුරුවෙන් ගෙනාවේ අපෙ අයියට, මෙකෙ වයි පයි (wifi) වැඩනැ ලන්කාවට, එපා වෙනව ඉතින්, 
මෙකෙ සීන් එක ගොඩක් ලංකාවෙ උන්ට වෙලා තියනව, ගන්න කලින් සර්ච් කරේ නැ, පකීර් වගෙ ගත්තා, Singapore නිසා
හැමිනෙන හැක් එකක් තියන්ව, එක තමා එකම සොලුශන් එක: https://support.google.com/pixelpho...-stopped-working-after-moving-countries?hl=en
උබලට කිව්වෙ, මෙක ගන්න හිතන් ඉන්නව නන්, ගන්න එපා කියන්න.