Google Pixel 7a - ටෞකන ෆොන් එක

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මෙක සින්ගපුරුවෙන් ගෙනාවේ අපෙ අයියට, මෙකෙ වයි පයි (wifi) වැඩනැ ලන්කාවට, එපා වෙනව ඉතින්, :angry::baffled:

    මෙකෙ සීන් එක ගොඩක් ලංකාවෙ උන්ට වෙලා තියනව, ගන්න කලින් සර්ච් කරේ නැ, පකීර් වගෙ ගත්තා, Singapore නිසා

    හැමිනෙන හැක් එකක් තියන්ව, එක තමා එකම සොලුශන් එක: https://support.google.com/pixelpho...-stopped-working-after-moving-countries?hl=en

    උබලට කිව්වෙ, මෙක ගන්න හිතන් ඉන්නව නන්, ගන්න එපා කියන්න. :no:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මටත් පික්සල් 6pro එකට හිත ගිහින් තියෙන්නේ.. ඒත් හුඟක් උන් පික්සල් වල සිග්නල් අවුල් තියෙනව අරකයි මේකයි කියලා දැන් ගන්න පොඩ්ඩක් භයයි වගේ..
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔකේ සිගනල් කෙස් එකකුත් තියෙනවා
    බ්‍රෑන්ඩ් නිව් ග්ලෝබල් ව'ශන් එක ගන්නව නම් සිග්නල් අවුල් or වෙන කිසිම අවුලක් නෑ, යූස් කරපු ඒවගේ තමයි ඔක්කොම අවුල් තියෙන්නේ කියලත් කියනවා. උඹ මොකද හිතන්නේ?
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    csc ekak gahapan root karala ,
    root karanna anam manam beri wei, warranty thiyanawa 2024 may wenakam

    මටත් පික්සල් 6pro එකට හිත ගිහින් තියෙන්නේ.. ඒත් හුඟක් උන් පික්සල් වල සිග්නල් අවුල් තියෙනව අරකයි මේකයි කියලා දැන් ගන්න පොඩ්ඩක් භයයි වගේ..
    ganna htye oy hutta, ehenan badu packet wage
    ganna epa ban, Iphone ganan wedi unath supiriyata weda, meka ekka Iphone 14pro ekak genawa, baba wage weda

    ඔකේ සිගනල් කෙස් එකකුත් තියෙනවා
    oops. aru mawa maran kai dan :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බ්‍රෑන්ඩ් නිව් ග්ලෝබල් ව'ශන් එක ගන්නව නම් සිග්නල් අවුල් or වෙන කිසිම අවුලක් නෑ, යූස් කරපු ඒවගේ තමයි ඔක්කොම අවුල් තියෙන්නේ කියලත් කියනවා. උඹ මොකද හිතන්නේ?

    පික්ස් එකේ සිගනල් කෙස් එක එන්නේ බන් ඩුවල් සිම් දැම්මාම. එක කොයි ෆෝන් එකෙත් තියෙනවා පික්ස් 6/7

    oops. aru mawa maran kai dan :lol:
    ඌට සිම් දෙකක් දාගන්න දෙන්න එපා බන්. දෙවෙනි සිම් එක දාපුවාම පලවෙනි සිම් එකට එන කෝල් ඇහෙන්නේ නැතිව යනවා.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඌට සිම් දෙකක් දාගන්න දෙන්න එපා බන්. දෙවෙනි සිම් එක දාපුවාම පලවෙනි සිම් එකට එන කෝල් ඇහෙන්නේ නැතිව යනවා.
    mechchara chatar kiyala hithuwe naa ban Google pixel, :no:, thanks ban.

    danata katawahan idala, sathiyakin wage kiynna ona :lol::lol::sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    location balala wifi service off karana scene ekak wenna athi ban
    seems like there are region based wifi setting that limit the amount of channels on wifi devices machan but I doubt this is the case since you can connect after a restart in air plane mode
    https://superuser.com/questions/339...ting-what-does-this-affect-transmission-power

    it's a shitty move by google to pull some crap like this. once someone buys a consumer electronic device they should have the right to take the device where they want and use it
     
    My guess is that, since actual flights (Airplanes) support WIFI, so they are unable to track if it's an actual flight mode or not. I suppose that's why this solution works when we enable "flight mode."

    it's a shitty move by google to pull some crap like this. once someone buys a consumer electronic device they should have the right to take the device where they want and use it
    ow ban one of the dumbest and shittiest moves,

    Example: If a foreigner comes to Sri Lanka, they are unable to use WIFI; they have to use freaking ROAMING DATA. :angry::angry:
     
    • Like
    Reactions: vito

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    mageth 7 ekak thynwa. mehen gaththe. home town eke innwnm call drop wena eka mata notice unema ne. habai towers maru wenna giyma thma awla enne. mn me week eke wedakta liberty ekta giya. ehe shops wala indan call gaddi call drop wena seen eka seratma thibba. dual sim dalath ne mn.
    පික්ස් එකේ සිගනල් කෙස් එක එන්නේ බන් ඩුවල් සිම් දැම්මාම. එක කොයි ෆෝන් එකෙත් තියෙනවා පික්ස් 6/7

    ඌට සිම් දෙකක් දාගන්න දෙන්න එපා බන්. දෙවෙනි සිම් එක දාපුවාම පලවෙනි සිම් එකට එන කෝල් ඇහෙන්නේ නැතිව යනවා.
     
    • Wow
    Reactions: undefined

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mechchara chatar kiyala hithuwe naa ban Google pixel, :no:, thanks ban.

    danata katawahan idala, sathiyakin wage kiynna ona :lol::lol::sorry:

    ගොඩක් උන් single sim නෙ දාන් ඉන්නෙ. එක හින්දා මාට්ටු වෙනව අඩුයි. 😊

    mageth 7 ekak thynwa. mehen gaththe. home town eke innwnm call drop wena eka mata notice unema ne. habai towers maru wenna giyma thma awla enne. mn me week eke wedakta liberty ekta giya. ehe shops wala indan call gaddi call drop wena seen eka seratma thibba. dual sim dalath ne mn.

    මගෙ ඩුවල් සිම් එකට කෙස් එක එන්නෙ.එතකොට අහෙනවා ගොඩක් අඩු වෙනවා බන්. ඩුවල් සිම් ඔෆ් කරාම ශෙප්. අපෙ මල්ලි කෙනෙක් ගාව තියෙනවා එකෙ උබෙ සින් එක වෙන්නෙ. කොල් කට් වෙනවා. ලෙඩ ගොඩක් බන්. මම මෙකෙ ත්‍රෙඩ් එක්කත් දාල තිබ්බ ඔක ගන්න එපා කියලා.
    ------ Post added on Jul 21, 2023 at 10:36 PM
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඕකට ගුගල් එකට බැනලා වැඩක් නෑනේ ඩිවයිස් එක අදාළ රිජන් එකෙන් පිට ලෝන්ච් කරලා නැත්තන්. උන් ඔෆිසියල් සපෝර්ට් එකක් දෙන්නේ නෑ. ගුගල් විතරක් නෙමේ අනිත් ඒවාත් ඔහොමමයි. සමහර ඇපල් ඩිවයිසස් රිජන් එකෙන් පිට රෙපෙයාර් වලට ගන්නෙත් නෑ

    අදාළ රටේ / රිජන් එකේ ඩිවයිස් එක ඔෆිසියලි ලෝන්ච් කරාම ඕක හරියනවා.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඕකට ගුගල් එකට බැනලා වැඩක් නෑනේ ඩිවයිස් එක අදාළ රිජන් එකෙන් පිට ලෝන්ච් කරලා නැත්තන්. උන් ඔෆිසියල් සපෝර්ට් එකක් දෙන්නේ නෑ. ගුගල් විතරක් නෙමේ අනිත් ඒවාත් ඔහොමමයි. සමහර ඇපල් ඩිවයිසස් රිජන් එකෙන් පිට රෙපෙයාර් වලට ගන්නෙත් නෑ

    අදාළ රටේ / රිජන් එකේ ඩිවයිස් එක ඔෆිසියලි ලෝන්ච් කරාම ඕක හරියනවා.

    AI wedak nette?

    Phone eke gahala nehe neh, Singapore witharai weda karanne kiyala, anika unta kiwwa, meka Sri Lanka use ekata geniyanne kiyala,

    anith eka, suddek me wage ටෞකන google pixel phone ekak aran trip ekak awoth, uta ROAMING bill eka phone eka wage 2/3k wenawa.
     
    • Like
    Reactions: War Fighter

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    My guess is that, since actual flights (Airplanes) support WIFI, so they are unable to track if it's an actual flight mode or not. I suppose that's why this solution works when we enable "flight mode."

    ow ban one of the dumbest and shittiest moves,

    Example: If a foreigner comes to Sri Lanka, they are unable to use WIFI; they have to use freaking ROAMING DATA. :angry::angry:
    yeah that's the interesting bit machan. seems like a phone is able to geolocate based on gps alone (with less accuracy) instead of requiring moblile data or wifi based on what I've read online
    so not sure why such a restriction is being enforced on such arbitrary and opaque conditions
    but there's absolutely no reason for a phone to have such restrictions in place
    seems like another instance of phone manufacturer overextending their reach into consumers personal matters