Iphone එකේ design එක උස්සන්න?![]()
View attachment 234885
View attachment 234886
View attachment 234887
i phone design එහෙම් පිටින්ම උස්සනව හිගන android company.


ඇස් පේනවද වටේ ඩිසයින් එක?Iphone එකේ design එක උස්සන්න?උඹ සීරියස්ද කියන්නෙ? අර කැමරා තුනේ පජාත ඩිසයින් එක?
![]()
. 5S design එක... Android ජරාවල් පාවිච්චි කරන උන්ට හරියන්නේ මේ වගේ කොපි කරපු ඒවා තමා... මුලු පිටිපස්සටම කැමරා දායි තව ටික දවසකින් 1000mp ආ කැමරා 10ක් කියලා
...design engineering කරන ඒවගෙනුත් cost cut වගේ ඇතුලට බාල සෙමිකන්ඩක්ට් ඔබනවා මදිවට
.