google pixel ekak gannada?

honaputha

Active member
  • Jan 1, 2015
    150
    79
    28
    google pixel 6 eka gena mokada hithanne?:)

    a ganata yanna puluwan wena hoda phones monada thiyenne?
    man godak pawichchi kale samsung. den wena phone ekakata yanna kaale hari...:yes::yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මගෙ යාලුවෙක් ගත්තා පෙරේදා, ඌ නම් සැටිස්

    196ට තිබ්බ ගිය සතියෙ, ඌ පෙරේදා ගන්න ගියාම 220ක්, ගන්න එකක් ඉක්ම්නට ගන්න
     
    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මගෙ යාලුවෙක් ගත්තා පෙරේදා, ඌ නම් සැටිස්

    196ට තිබ්බ ගිය සතියෙ, ඌ පෙරේදා ගන්න ගියාම 220ක්, ගන්න එකක් ඉක්ම්නට ගන්න
    6 ekada? 6 pro ekada?
     
    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    wattala SL phones unge stock eka hodailu pxl 6 eke thiyena
    stock ne bn.. :no:

    Camera එක එහෙම සුපිරියි කියනවා පාවිච්චි කරලා නම් නැහැ bro
    Thanks bro..
    ------ Post added on Aug 30, 2022 at 10:11 AM

    pixel eke gaanata yanna puluwan wena hoda phones monada thiyenne?
    ------ Post added on Aug 30, 2022 at 10:13 AM
     
    • Like
    Reactions: 2osama

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    google pixel 6 eka gena mokada hithanne?:)

    a ganata yanna puluwan wena hoda phones monada thiyenne?
    man godak pawichchi kale samsung. den wena phone ekakata yanna kaale hari...:yes::yes::yes:
    Samsung S or Note පාවිච්චි කලා නම් pixel යන්න එපා. නැත්නම් ok
     
    • Like
    Reactions: honaputha

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    s9+ ekak use kale, ai ehema kiyanne?
    wife ge pixel 5 එකක් තියනවා. අර premium ගතිය නම් එන්නෙ නෑ. 6 එක නම් හොද ඇති. පොඩ්ඩක් අත පත ගාලා බලලම ගන්න
     
    • Like
    Reactions: honaputha

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    wife ge pixel 5 එකක් තියනවා. අර premium ගතිය නම් එන්නෙ නෑ. 6 එක නම් හොද ඇති. පොඩ්ඩක් අත පත ගාලා බලලම ගන්න
    pixel 5 eke battery full charge kalama kochchara wage kaalayak hitinawada?