google pixel ekak gannada?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hype එක නිසා ගත්තෙ pixel 6 එකක්.
    පට්ටම phone එක. fingerprint scanner එක slow කේස් එකක් තිබුන මුලින්.
    updates ටික ආව දැන් හරී ඒකත්. ඉදිරියටත් pixel ම ගනී ගොඩක් වෙලාවට.
    experience එක පට්ට.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    hype එක නිසා ගත්තෙ pixel 6 එකක්.
    වෙන brand එකකට යන එකක් නැහැ මම නම් ආයෙ.
    පට්ටම phone එක. fingerprint scanner එක slow කේස් එකක් තිබුන මුලින්.
    updates ටික ආව දැන් හරී ඒකත්.
    Battery life kohomada machan?
    And price?
     
    • Like
    Reactions: honaputha

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    පික්සෙල් කියන overpriced එක ඇත්ත...හැබැයි හාර්ඩ්වෙයා flagship නොවුනට කිසිම වෙනසක් දැන්නෙන්නේ නෑ software experience එක නිසා...
    ow eth. oneplus th awlk ne software experience eka. Ganath ekka baladdi features wedi oneplus wala. fast charging support peya bagen full charge
     
    • Like
    Reactions: honaputha

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,200
    2,510
    113
    London
    pixel 6 Pro එක release වෙච්චි ගමන්ම ගත්තේ. Battery life දවසකට වැඩිය තිබෙනවා.Frequent updates. Pixel 7 Pro එක release කරාට පස්සේ review බලල upgrade එකක් දානවා
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    google pixel 6 eka gena mokada hithanne?:)

    a ganata yanna puluwan wena hoda phones monada thiyenne?
    man godak pawichchi kale samsung. den wena phone ekakata yanna kaale hari...:yes::yes::yes:
    Mn pixel 5a ekk use kala issara. Dan iphone 13 eke inne. But pixel eke cam eka hondai mekta wada matanm. But pixel 4k record karana kota overheat wena sn ekk tibe. Samahara models witharsi habai