Guys මම ඊයෙ pixel 9 pro xl එකක් ගත්ත. ගෙදර ඇවිත් 80% චාජ් කරල මේ වෙනකන් යූස් කලා.
මේ වෙනකොට Battery eka 20%. SOT එක 6 hr 45 min. මේ ගාන නෝමල්ද? pixel phone එකක් යූස් කරන පලවෙනි පාර මේ.
thanksOw normal.. mama nam pixel newei eth oya gaana thamai normal yanne..
ok thanks.දවස් 2-3ක් ඉදල බලන්න
හරි යයි
initial setup, device prepare seen අනන් මනන් වැඩ ඇති
The Pixel battery continuously learns your behaviors and optimizes itself based on your most recent app usage. When you set up a new device or after a factory reset, optimization may take up a few weeks to take full effect.මාසයක් විතර පාවිච්චි කරන්න, හරියනවා
ෆෝන් එක මගුලක් ඇඩප්ට් වෙනවා නෙමෙයි උබ තමයි ඉබේම සිස්ටම් එකට ඇඩප්ට් වෙන්නේ.
Ela Thanks.Same happened to me within first few days.
Make sure you have turn-off 5G in the Network section and set preferred as 4G. By default, it is on and consumes lot of battery.
The Pixel battery continuously learns your behaviors and optimizes itself based on your most recent app usage. When you set up a new device or after a factory reset, optimization may take up a few weeks to take full effect.
https://support.google.com/pixelphone/answer/6090612?sjid=16357523024187694587-AP