• Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Deverloper කෙනෙකු විසින් google play සදහා හදන app එක්කට ගෙවීමක් google ලා ගෙවනවද? එය download වෙන pප්‍රමානයට අනුව?..

    නැතිනම් app එකට adsence වලින්ද ආදායමක් එන්නෙ?.. මට පොඩ්ඩක් මේ ගැන දන්න කෙනෙක් කියනවද?
     

    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    මුලින්ම ඔයා ගානක් ගෙවල එකවුන්ට් එක හඩන්න ඔන. ඇප් එක 999999 ඩවුන්ලොඩ් කරත් ඔයාට සත පහක් වත් එන්නෙ නෑ ඇඩ්ස් නැත්නම් :) ම්ං දන්න විදියට තමයි කිව්වෙ :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුලින්ම ඔයා ගානක් ගෙවල එකවුන්ට් එක හඩන්න ඔන. ඇප් එක 999999 ඩවුන්ලොඩ් කරත් ඔයාට සත පහක් වත් එන්නෙ නෑ ඇඩ්ස් නැත්නම් :) ම්ං දන්න විදියට තමයි කිව්වෙ :yes:
    :yes::rolleyes:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Lankawata google merchant account open karana ba. E hinda paid aps danwanm wena puluwn country ekka knk contact karala wade krna ona.
    Ads danwanm adbomb wage dana ona app eka 100,000k wage download karoth $9000k wage hambenwa
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    හිතුවක්කාරයා;18586590 said:
    adbomb kiyanne mokakda sahodarayaa. google play walin download wenakota gewanne nathda lankawata?


    හිතුවක්කාරයා;18586395 said:
    http://www.forbes.com/sites/tristanlouis/2013/08/10/how-much-do-average-apps-make/

    ඒත් මචන් ඔය ලින්ක් එකෙන් ගිහින් කියවලා බලපන්කෝ... එකෙන් කියන්නෙ download කරනවටත් ගෙවනවා කියලා නේද?

    admob කියන්නේ google ලගේ mobile platform වලට දෙන advertisement service එක. හරියට website වලට දෙන adsense වගේ
    ලංකාව නෙමෙයි USA හිටියත් downloads වලට google ගෙවන්නේ නැහැ. forbes වල කියල තියෙන්නේ advertisement in app purchase වලින් ගෙව්ව ගාන ගැන
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Lankawata google merchant account open karana ba. E hinda paid aps danwanm wena puluwn country ekka knk contact karala wade krna ona.
    Ads danwanm adbomb wage dana ona app eka 100,000k wage download karoth $9000k wage hambenwa

    මම google play වල app දාල නැහැ එත් මට හොඳ sure එකක් තියනවා 100,000 downloads වලට $9000 ගන්න බැහැ කියල :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    google eken ubata pay karanne naha machan app store ekak ganna 25$ yanawa,
    ube app eka salli walata wikunana ekak nam ubata salli enawa, free ekak nam ads walin salli enne, downloads & users la frequent use karana app ekak nam income eka wadi