මචංලා අපි ඇප් එකකට රිවිව් දෙනකොට ඇප් එකේ අයිතිකාරයාට අපි රිවිව් දෙන ෆෝන් එකේ මොඩල් එක ගැන සඳහනක් වෙනවද? එකවුන්ට් එකනම් ඩිස්ප්ලේ වෙනවනේ. ෆෝන් එක ගැන සඳහනක් ඇප් එකේ අයිතිකාරයට ට්‍රැක් වෙන්නේ නෑ නේද?