Google play review උදව්වක් -2

Giant

Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    මචංලා අපි ඇප් එකකට රිවිව් දෙනකොට ඇප් එකේ අයිතිකාරයාට අපි රිවිව් දෙන ෆෝන් එකේ මොඩල් එක ගැන සඳහනක් වෙනවද? එකවුන්ට් එකනම් ඩිස්ප්ලේ වෙනවනේ. ෆෝන් එක ගැන සඳහනක් ඇප් එකේ අයිතිකාරයට ට්‍රැක් වෙන්නේ නෑ නේද?
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මෙන්න ඇප් ඩිවලොපර්ට රිවිව් එක දීපු ෆෝන් එක ගැන ලැබෙන ඩීටෙල්ස්.

    243q0k9.jpg


    ගොඩක් වෙලාවට ඇප් එකේ මොකක් හරි අඩුපාඩුවක් (ඇප් එක වැඩ කරන්නෙ නැතුව හරි, ස්ටක් වෙනවා හරි, මොකක් හරි එරර් එකක් එනවානම්) ගැන රිවිව් එකක් හම්බුනොත් ඩිවලොපර්ට ඒක හදන්න අවුල තියන ෆෝන් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනෙ. ඒ වගේ වෙලාවට ඔය ඩිටෙල්ස් වටිනවා. මොකද යුසර්ගෙන් ඇහුවට ගොඩක් වෙලාවට රිප්ලයි එකක් හම්බෙන්නෙ නෑ.

    එහෙම නැතුව ඔය ඩීටෙල්ස් වලින් වෙන වැඩක් නෑ. ඕවා දැන ගත්තා කියලා ට්‍රැක් කරන්නවත් හැක් කරන්නවත් බෑනේ.