Google Play Store එක නැති phone වලට

dissagm

Member
Jun 17, 2012
882
131
0
Google Play Store එක නැති phone වලට

Google Play Store එක නැති phone වලට Google Play Store එකෙන් APPS download කරලා install කරන හැටි
1): ඉස්සෙල්ලා computer එකෙන් Play Store (https://play.google.com/store) එකට ගිහින් අපිට ඕන APP එක search කරලා හොයාගන්න.
2): දැන් එ page එකේ address එක copy කරගන්න
3): මේ site එකට යන්න (http://apps.evozi.com/apk-downloader/)

attachment.php


4): ඔතන අපි copy කරගත්ත link එකේ "https://play.google.com/store/apps/details?id" ටික අයින් කරලා ඉතුරු ටික paste කරලා "genarate download link" button එක click කරලා app එක computer එකට download කරගන්න
5): දැන් ඒ app එක phone එකට copy කරලා install කරන්න.
 

Attachments

  • untitled.JPG
    untitled.JPG
    24.3 KB · Views: 313