උබ game එක download කරගන්නේ mobile network(mobitel dialog etc) එකෙන් නම් උබේ phone එකේ account balance එකෙන් හෝ data package එකෙන් game එකේ ධාරිතාවට සමානුපාතික මුදලක්/data ප්‍රමාණයක් උබෙන් කපාගනි
උබ game එක download කරන්නේ wifi network එකක ඉදන් නම් game එකේ ධාරිතාවට සමානුපාතික data ප්‍රමාණයක් wifi network එකේ Internet quota එකෙන් අඩුවෙයි. මුදලක් කපාගන්නවද/free ද නැද්ද ඒ ඒ කරුණු නම් අදාල දේවල් ඒ ඒ wifi network එක අයිති කෙනාගෙන් තමයි අහන්න ඕන
තේරුණාද මන්දා.. මේවා රසේ..ව්වා 
Last edited: