Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා ? ?
Huawei App galley වල ගොඩක් apps තියනවා නේ ..Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා ? ?
Huawei App galley වල ගොඩක් apps තියනවා නේ ..
නැත්නම් ඕන apk එක download කරන්න .
USB එකෙන් internal storage එකට දාගන්න.
Install from untrusted sources enable කරගෙන app එක දාගන්න ..
Honor wala Google services thiyenawa neHonor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා ? ?
GBox site එකෙන් Stable Version එක බාලා install කරගන්න. ඒකෙන් පුලුවන්.Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා
Honor ෆෝන් එකට Google Mobile Services (GMS) by default එනව. අමුතුවෙන් දාන්න ඕන නෑ.Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා ? ?