Google Play Store

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    apk එක නෙට් එකෙන් බාල
    පොන් එකට යවලා
    සෙටින්ග්ස් වල ඔෆ් මකට් ඇප්ස් ඔන් කරලා
    apk එක ඉන්ස්ටෝල් කරන්න බලන්න
     
    • Like
    Reactions: CryptoMan

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා ? ?
    Huawei App galley වල ගොඩක් apps තියනවා නේ ..
    නැත්නම් ඕන apk එක download කරන්න .
    USB එකෙන් internal storage එකට දාගන්න.
    Install from untrusted sources enable කරගෙන app එක දාගන්න ..
     

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    672
    93
    Honor ෆොන්වල defaultම GMS(Play Store) එනවා මන් හිතන්නේ.මගේ Honor ෆෝන් එකටනම් ආවා මචං :D
     
    • Like
    Reactions: CryptoMan

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,815
    5,253
    113
    ෆොනෙ එක පොලවෙ ගහල ගූගල් සපෝට් කරන එකක ගනින්
     
    • Haha
    Reactions: CryptoMan

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    323
    102
    43
    myether වොලට්ටුවේ
    Huawei App galley වල ගොඩක් apps තියනවා නේ ..
    නැත්නම් ඕන apk එක download කරන්න .
    USB එකෙන් internal storage එකට දාගන්න.
    Install from untrusted sources enable කරගෙන app එක දාගන්න ..


    එහෙම කලා මචං app එක ඉන්ස්ටෝල් වෙනවා. Google Account එක ඇඩ් වෙන්නෙ නැහැ
     

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    57
    8
    8
    Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා
    GBox site එකෙන් Stable Version එක බාලා install කරගන්න. ඒකෙන් පුලුවන්.
    1754989546920.png
     
    • Like
    Reactions: CryptoMan

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    honor wala google play enawa bn, man danna kellek honor pissiyak
    oya discord, snap, insta okkoma use karanne

    ekita owa manually bypass karanna therenne naha, e nisa sure honor wala google play enawa kiyala
     
    • Like
    Reactions: Yin And Yang