Google Plus සහ Facebook වල නොදුටු පැත්ත

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    nice information ...
    Facebook also got scared of G+ and they even hired a third party company to send emails to leading US media orgs on so called security/privacy breaches in Google products and also asking not to engage with G+.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Google Plus එක්ක Google Search Engine එක උඹ use කරන කොට උඹේ interests වල ඉඳන් ගුගල් එක search කරනවා. සමහර විට උඹ මේ දේ වෙනවට අකමැති උනත්... උන් ඒ දේ කරනවා. ඒත් උඹ Microsoft Bing එකක පාවිච්චි කලොත් එහෙම වෙන්නේ නැ.

    ඔය දේම තමා... ඔය වීඩියෝ එකෙත් කියන්නේ... අපි ගැන අපි විතරක් දැනගෙන හිටියාම ඇතිනේ.. Google එක සහ Microsoft, Facebook වලට ඕනැවට වඩා තොරතුරු ගන්න දෙන්න එපා... ඕවා අන්තිමට අපිටම ප්‍රශ්න වෙනවා. :)
    11.gif
    ඒත් අර බින්ග් ද බොන්ග් ද මොකක්ද එක ගූගල් එකත් එක්ක බැලුවම චා. ගූගල් + වලත් කියන්න තරම් වරදක් නෑ.ලොල්. ඒකනිසා ඕක කරන එක තමා අමාරු. ඉහි ඉහි:dull:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Safe practices:
    1. If you are using a search engine to search some "not good for the public to know" info, make sure you log out of gmail or msnlive, and reconnect modem so IP changes

    2. Don't put everything to g+ and facebook ... only the necessary things will be enough to sign up for an account

    Google getting all around power is not good because monopoly is never good (like in SL 2/3 power). At this time, MS and google and facebook are in a good balance, but with g+ google is going for a online monopoly
    Just imagine having no linux, but microsoft only.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අඩේ මට ගුගල් + account එකක් නැනේ..:rolleyes:
    සිරා කථාව..:)
    රෙප් බැලු නේ..:no: