Google Plus Account එකට කැමති Username එකක් දාගන්න
Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා.
ගොඩක් දෙනෙක් Join උනත් තවමත් මේක වැඩි දෙනෙක් අතර ජනප්රිය නෑ. මේක භාවිතා කරන අයත් අකමැති එක දෙයක් තමයි මේකෙ Profile URL එක. නිකන්ම Numbers ගොඩක් විතරයි. කාටද ඕක මතක තියාගන්න පුලුවන්. Facebook වල වගේ කැමති URL එකක් ගන්න තිබ්බනම් මරු නේද? එහෙම ක්රමයක් ගැන තමයි මං කියන්න යන්නේ. ඒ කියන්නේ ඔයාගෙ Google + ගිණුමට කැමති Username එකක් දාගන්න හැටි ගැන.
හැබැයි මේක Google ලා කරන සේවාවක් නම් නෙවෙයි. මේක දෙන්නේ gplus.to කියලා Website එකකින්. කරන විදිහ නම් හරිම ලේසියි.
මුලින්ම යන්න http://gplus.to වලට. ඊට පස්සේ ඔයා කැමති Username එක දෙන්න. ඒ Username එක ඔයාගේ Google + ID එකට Assign කරගන්න. Google Plus ID එක හොයාගන්නේ මෙහමයි.
දැන් ඕක දාලා Add කරාම ඔයාටම කියලා Google + ID එකක් ලැබෙයි. මතක තියාගන්න හරිම ලේසියි. ඒක එන්නේ මේ විදිහට
ඉක්මන් කරන්න. අනිත් අය ඔයාගෙ ID එක ගන්න කලින් Google ID එක හදාගන්න.

http://gplus.to/ඔයාගෙ Username එක