Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Google Recovery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක,

මම මොබිටෙල් උපහාර සිම් එකක් තමා පාවිච්චි කරේ.. ඕකෙ බිල එන්න ගත්ත නොසෑහෙන්න  ඒ හින්ද දෑං මාස 6-7කට කලින් ඒක මම Disconnect කරල වෙන කනෙක්ශන් එකකට ගියා....

මගේ Browser එකේ හුටපටයක් වෙල මේ ලඟදි දවසක History එක Clean කරන්න උනා.. Cache අනන් මනනුත් එක්කම..  දැං මගේ Gmail එකට යන්න විදියක් නෑ 2Step Verification දාපු නිසා Phone එකට එන කෝඩ් එක ගහන්න එපැයි...  මම ඕකට දාල තිබ්බෙ අර උපහාර නම්බරේ..

දැං කොහොමද කියපල්ලකො මේකට ලොග් වෙන්නෙ

මම පාස්වඩ් දන්නව,, රිකවරි ගියාම ෆෝන් එක නෑ කියල Security Question එකට ආන්සර් එක දුන්නම වෙන Email එකක් ඉල්ලුව.. එහෙම වෙන එකක් දුන්නම ඒකට කෝඩ් එකක් ආව.. ඒ ආව කෝඩ් එක ගැහුවම වැටුන 3-5 Bussiness Days වලින් මාව Contact කරන්නම් කියල මැසේජ් එකක්

මේ ක්රමේ හරිද බං,, වැඩේ හරියයිද??

[QUOTE="eranda jayasanka, post: 21262094, member: 275699"] [SIZE="4"]මේකයි සීන් එක, :baffled: මම මොබිටෙල් උපහාර සිම් එකක් තමා පාවිච්චි කරේ.. ඕකෙ බිල එන්න ගත්ත නොසෑහෙන්න :frown: ඒ හින්ද දෑං මාස 6-7කට කලින් ඒක මම Disconnect කරල වෙන කනෙක්ශන් එකකට ගියා.... :yes: මගේ Browser එකේ හුටපටයක් වෙල මේ ලඟදි දවසක History එක Clean කරන්න උනා.. Cache අනන් මනනුත් එක්කම.. :angry::angry: දැං මගේ Gmail එකට යන්න විදියක් නෑ 2Step Verification දාපු නිසා Phone එකට එන කෝඩ් එක ගහන්න එපැයි... :dull: මම ඕකට දාල තිබ්බෙ අර උපහාර නම්බරේ.. :angry: දැං කොහොමද කියපල්ලකො මේකට ලොග් වෙන්නෙ මම පාස්වඩ් දන්නව,, රිකවරි ගියාම ෆෝන් එක නෑ කියල Security Question එකට ආන්සර් එක දුන්නම වෙන Email එකක් ඉල්ලුව.. එහෙම වෙන එකක් දුන්නම ඒකට කෝඩ් එකක් ආව.. ඒ ආව කෝඩ් එක ගැහුවම වැටුන 3-5 Bussiness Days වලින් මාව Contact කරන්නම් කියල මැසේජ් එකක් :yes::yes: මේ ක්රමේ හරිද බං,, වැඩේ හරියයිද?? :confused::confused: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom