Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google rejects White House request to pull anti-Islam film clip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් විරෝධී වීඩියෝව අවහිර කිරීම Google reject කරයි

ලොව පුරා මහත් කලබගෑනියක් ඇති කරමින් තිබෙන මුස්ලිම් විරෝධි වීඩියෝ පටය නැරඹීමට Google සෙවුම් යන්ත්‍රය තුලින් You tube හරහා ලබා දී ඇති අතර එය ඉවත් කර ගන්නා ලෙසට ධවල මන්දිරය වෙතින් Google වෙත කෙරුණු ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දර්ශණය නැඹීම දේශීය නීතිය යටතේ තම රටේ අන්තර්ජාලය තුල මුදා හැරීම තහනම් කල හැකි අතර මුළු ලොවටම ව්‍යාප්තිය තහනම් කරන ලෙසට ඉල්ලීම් කිරීමට ධවල මන්දිරයට නොහැකි බවට Google ආයතනය පෙන්වා දෙයි. එසේම රටවල් වෙන් වෙන් වශයෙන් මෙම වීඩියෝ පටයට පිවිසුම් අවහිර කිරිම සිදු කර තිබෙන බවත් ඒ අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ලිබියාව ආදී රටවල් වන බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත.

නබිතුමන් උපහාසයට ලක් කර ඇති මෙම වීඩියෝ පටය විනාඩි 14 කින් සමන්විත වන අතර ඒ නිසා මුස්ලිම් රටවල් 20 කට අධික රටවල් ප්‍රමාණයක් ප්රචණ්ඩ ලෙස විරෝධය පල කර ඇත. මෙහිදී අමෙරිකාවේ මෙන්ම අනෙකුත් බටහිර රටවල් වලද මොවුන්ගේ විරෝධතා පල වූ අවස්ථා දැක ගත හැකි වූ බවත් මාධ්‍ය විසින් අනාවරණය කර ඇත.

[QUOTE="dxx, post: 13438771, member: 386171"] [COLOR="Black"][SIZE="5"]ඉස්ලාම් විරෝධී වීඩියෝව අවහිර කිරීම Google reject කරයි[/SIZE][/COLOR] [IMG]http://newstopnight.in/wp-content/uploads/2012/09/Youtube-video-Innocence-of-Muslims.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ලොව පුරා මහත් කලබගෑනියක් ඇති කරමින් තිබෙන මුස්ලිම් විරෝධි වීඩියෝ පටය නැරඹීමට Google සෙවුම් යන්ත්‍රය තුලින් You tube හරහා ලබා දී ඇති අතර එය ඉවත් කර ගන්නා ලෙසට ධවල මන්දිරය වෙතින් Google වෙත කෙරුණු ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දර්ශණය නැඹීම දේශීය නීතිය යටතේ තම රටේ අන්තර්ජාලය තුල මුදා හැරීම තහනම් කල හැකි අතර මුළු ලොවටම ව්‍යාප්තිය තහනම් කරන ලෙසට ඉල්ලීම් කිරීමට ධවල මන්දිරයට නොහැකි බවට Google ආයතනය පෙන්වා දෙයි. එසේම රටවල් වෙන් වෙන් වශයෙන් මෙම වීඩියෝ පටයට පිවිසුම් අවහිර කිරිම සිදු කර තිබෙන බවත් ඒ අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ලිබියාව ආදී රටවල් වන බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත. නබිතුමන් උපහාසයට ලක් කර ඇති මෙම වීඩියෝ පටය විනාඩි 14 කින් සමන්විත වන අතර ඒ නිසා මුස්ලිම් රටවල් 20 කට අධික රටවල් ප්‍රමාණයක් ප්රචණ්ඩ ලෙස විරෝධය පල කර ඇත. මෙහිදී අමෙරිකාවේ මෙන්ම අනෙකුත් බටහිර රටවල් වලද මොවුන්ගේ විරෝධතා පල වූ අවස්ථා දැක ගත හැකි වූ බවත් මාධ්‍ය විසින් අනාවරණය කර ඇත. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom