Google review help

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    332
    288
    63
    ගෙදර
    මචන්ලා මම නිතරම යන රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එකෙක් මචන් මම ciga එකක් ගහන 4to එකක් අරන් එක රෙස්ටුරන්ට් එකේ google reviews වලට දාලා bad විදියට රෙස්ටුරන්ට් එකට, ඒ රෙස්ටුරන්ට් එකේ ciga ගහන්න එපා කියලා කොහෙවත් ගහලා නෑ. අනිත් එක එහෙම 4tos දාන එකට ගන්න පුළුවන් actions මොනාද, පට්ට අවුල් case එකක් මේක, මගේ 4to එකක් තියන්නේ. එක මගේ privacy එකට ලොකු issue එකක්, මගේ මුනත් එක්කම දාලා තියන්නේ
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    MV5BYTc4ZmI2NjQtMjM4My00OGYzLTkyNGEtOWQxODIyMTA3YzNiXkEyXkFqcGdeQXVyNjUxMjc1OTM@._V1_.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,025
    25,280
    113
    Fantasy
    මචන්ලා මම නිතරම යන රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එකෙක් මචන් මම ciga එකක් ගහන 4to එකක් අරන් එක රෙස්ටුරන්ට් එකේ google reviews වලට දාලා bad විදියට රෙස්ටුරන්ට් එකට, ඒ රෙස්ටුරන්ට් එකේ ciga ගහන්න එපා කියලා කොහෙවත් ගහලා නෑ. අනිත් එක එහෙම 4tos දාන එකට ගන්න පුළුවන් actions මොනාද, පට්ට අවුල් case එකක් මේක, මගේ 4to එකක් තියන්නේ. එක මගේ privacy එකට ලොකු issue එකක්, මගේ මුනත් එක්කම දාලා තියන්නේ
    @AnuradhaRa help ekak demutheee
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,034
    2,357
    113
    22
    https://support.google.com/maps මේකේ thread එකක් create කරන්න ඊට පස්සේ අයින් වෙලා නැත්තන් එයාලා ඒක අයින් කරලා දෙයි. දැම්ම thread එකක් දාන්න.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    mata inbox karanna e image eka thiyena link eka. mama report karannam mage google place profile eka tharu 5k 6k thiyenawa :D report karapu gaman ain wenawa owa..