Google Satellite Map?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Google Satellite Map එක ලඟදි update වෙලා නැහැ නේද?
    මොනවද Google Satellite Map එකට අමතරව ඉක්මණින් update images දෙන්නෙ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Google Satellite Map එක ලඟදි update වෙලා නැහැ නේද?
    මොනවද Google Satellite Map එකට අමතරව ඉක්මණින් update images දෙන්නෙ?
    Colombo Update wela Tibune February wala
     
    • Like
    Reactions: jhnnwp

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,080
    4,097
    113
    Google Satellite Map එක ලඟදි update වෙලා නැහැ නේද?
    මොනවද Google Satellite Map එකට අමතරව ඉක්මණින් update images දෙන්නෙ?
    street views nam hadda paranai
    update wena ekak naha neda malata ?
     
    • Like
    Reactions: jhnnwp

    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    Google Earth එකේ historical imagery ගියහම Google Maps එකට වඩා අළුත් update පෙන්නනවා සමහර area වලට. ඉස්සර https://www.planet.com/explorer/ එකේ trial account එකක් හදාගෙන daily updates බලන්න පුළුවන්. දැන් පුලුවන්ද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: jhnnwp

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Google Satellite Map එක ලඟදි update වෙලා නැහැ නේද?
    මොනවද Google Satellite Map එකට අමතරව ඉක්මණින් update images දෙන්නෙ?
    Updated. Mage roof eke solar eka dan penal 6months wage gahala
     
    • Like
    Reactions: Yin And Yang