Google search eke delete karanna

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    image එක තියෙන්නේ කොයි වගේ වෙබ්සයිට් එකකද.. normal website එකක නම් owner contact කරන්න වෙයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඒක මකපන්
    උඹගේ නෝමල් ෆොටෝ එකක් නම් අවුලක් ගන්න එපා මචන්
    muu me model kenekge pic ekak gena kiyanne mata penne.

    ung facebook daagena eli pita innakota blog wala owa ussala danawane

    personal deyak nan privacy hadaganna ona.

    deyak post karanna kalin hithanna ona.

    blogger eke lesiyen host karapwua ain karanne naha. google eka protect karanawa bloggers lawa godak welawata.

    report karaata ganan ganne naha wadiya. henatama darunu awul case ekak nan thamai ung godak welawata makanne.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Sudesh Amal Gayan?
    Nisansala Harshini?

    :rolleyes:
    අපො බන් නිකම් ෆොටෝ එකක් නෙ එන්නෙ
    ඕවා නම් මොනාද
    මම හිතුවේ මුගේ මේ වැලක්වත් ලීක් වෙලා කියලා
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපො බන් නිකම් ෆොටෝ එකක් නෙ එන්නෙ
    ඕවා නම් මොනාද
    මම හිතුවේ මුගේ මේ වැලක්වත් ලීක් වෙලා කියලා
    මම හිතන්නෙ මූව චාටර් කරන්න වෙන එකෙක් මුගෙ නමින් බ්ලොග් එකක් කරනවා හෝ මූ කරපු බ්ලොග් එක හැක් වෙලා :D
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    muu me model kenekge pic ekak gena kiyanne mata penne.

    ung facebook daagena eli pita innakota blog wala owa ussala danawane

    personal deyak nan privacy hadaganna ona.

    deyak post karanna kalin hithanna ona.

    blogger eke lesiyen host karapwua ain karanne naha. google eka protect karanawa bloggers lawa godak welawata.

    report karaata ganan ganne naha wadiya. henatama darunu awul case ekak nan thamai ung godak welawata makanne.
    ගූගල් බ්ලොගර් එකේ දාලා මකන්න කිව්වට උන් ගනන් ගන්නෙත් නැහැ කොහොමත්
    ආයෙ දාපු එකාව හොයන්නත් නැහැ
    හොඳම වැඩේ තමා ප්‍රයිවට් ඒවා කොහෙත්ම ඉන්ටර්නෙට් එකේ නොදා ඉන්න එක:D
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මම හිතන්නෙ මූව චාටර් කරන්න වෙන එකෙක් මුගෙ නමින් බ්ලොග් එකක් කරනවා හෝ මූ කරපු බ්ලොග් එක හැක් වෙලා :D
    මම නම් හිතන්නෙ හිටපු කෙල්ල ගෙ සීන් එක නවත්තලා මූ වෙන එකකට සෙට් වෙලා
    දැන් පරණ එකත් එක්ක ගත්ත ඒවා මකනවා
    මම නම් මලාට කෙල්ලෝ එක්ක ඉන්න ඒවා දාන් නැහැ
    බැඳපු දවසක ගෑනි එක්කම දානවා
    නැත්තම් ළමයින්ටත් එක්ක විළි ලැජ්ජයි නෙ මචන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ගූගල් බ්ලොගර් එකේ දාලා මකන්න කිව්වට උන් ගනන් ගන්නෙත් නැහැ කොහොමත්
    ආයෙ දාපු එකාව හොයන්නත් නැහැ
    හොඳම වැඩේ තමා ප්‍රයිවට් ඒවා කොහෙත්ම ඉන්ටර්නෙට් එකේ නොදා ඉන්න එක:D
    :yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම නම් හිතන්නෙ හිටපු කෙල්ල ගෙ සීන් එක නවත්තලා මූ වෙන එකකට සෙට් වෙලා
    දැන් පරණ එකත් එක්ක ගත්ත ඒවා මකනවා
    මම නම් මලාට කෙල්ලෝ එක්ක ඉන්න ඒවා දාන් නැහැ
    බැඳපු දවසක ගෑනි එක්කම දානවා
    නැත්තම් ළමයින්ටත් එක්ක විළි ලැජ්ජයි නෙ මචන්
    හෙහෙ ඇත්ත ඇත්ත :D
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    දැන් බලපන් ඔය ෆොටෝ එකට වඩා මේ ත්‍රේඩ් එක හිට් වෙනවා
    පස්සෙ මුගේ නම ගැහුවම මේ ත්‍රේඩ් එකයි ෆොටෝ එකයි දෙකම එනවා
    කොහොමද ආතල් එක ෆොටෝ එක මකන්නත් ට්‍රයි කරලා කියලා දැක්කම :baffled::P