Google search wenas wela

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මෙලෝ රහක් නෑ බන්. ඔය වගේ ඩිසයින් චේන්ජ් එකක් සජෙස්ට් කරල ඒක ඇප්රූ කරල කරපු ටීම් එකටම පුකේ ඇරල දොට්ට දාන්නෙ මම නම් මම ගූගල් එකේ ceo නම්.

    බලපන් ටයිටල් එකට දෙකට ඇවිල්ල, සයිට් එකේ නමයි favicon එකයි උඩට අරන්. යකෝ ප්‍රමුකත්වය දෙන්න ඕන ටයිටල් එකට. අනික අර කෙහෙල්මල් favicon නිසා මුලු පේජ් එකම හෙන ඩිස්ට්‍රැක්ටිව් වෙලා. කලින් හෙන සිම්පල්.

    මම අද නොකිව්වයි කියන්න එපා. අනිවා ඔය චේන්ජ් එක වැඩි දවසක් තියෙන්නෑ උන් රෝල් බැක් කරනව. :yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,424
    3,096
    113
    I agree. I don't like this either. I don't think they would give a rat's ass to what we suggest. It's same as "bottoms size" on ebay. They don't care as long as there's no other competition or alternative.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    චාටර් බන් , ඉස්සර තිබ්බ විදිය සිම්පල් වගේම ලස්සනයි. දැන් මොකද්ද වගේ
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    mata nan nikan serama results ad wage penene. click karanna hitenne na. Issara widiha thama hoda.

    උන් ඇඩ් ක්ලික් වැඩි කර ගන්න කරන වැඩක් ඕක :rofl::rofl::rofl: ඒ උනාට උන්ගෙ ඇඩ්සෙන්ස් පොලිසීස් වල කහොමද තියෙන්නේ :rofl: