Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
google servers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කාලෙකින් එළකිරි ආවේ. පොස්ට් එකක් දානවා. මේල් එකකින් ආවේ. කලින් පොස්ට් වෙච්ච එකක් නම් සමාවෙන්න ඕන. scooby doo කියන ගෘප් ඒකෙන මට එවල තියෙන්නේ. ස්තුතියි එයාලට. වටිනවා නම සලකල යන්න.

ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.

මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා.

මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.

මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wired සඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සමාගමේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.

පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි.

වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්

ගුගල් කලර් කෝඩ්ස් :මෙහි පයිප්ප තුලින් ගෙනයන්නේ සිසිලන පද්ධතිය සඳහා අවශ්‍යය වතුර වන අතර රතු පති පයිප්පයෙන් රත්වූ වතුරත් නිල් පැහැති පයිප්පයෙන් සිසිල් වූ ජලයත් ගෙනයනු ලබනවා

දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.

දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?

සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු

කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය

සිසිලන පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.

අයෝවා හි පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක්

ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු

බලල නිකන් යන්න එපා හොඳේ.

[QUOTE="labu gediya, post: 15450091, member: 452091"] [COLOR="DarkGreen"][SIZE="4"]ගොඩක් කාලෙකින් එළකිරි ආවේ. පොස්ට් එකක් දානවා. මේල් එකකින් ආවේ. කලින් පොස්ට් වෙච්ච එකක් නම් සමාවෙන්න ඕන. scooby doo කියන ගෘප් ඒකෙන මට එවල තියෙන්නේ. ස්තුතියි එයාලට. වටිනවා නම සලකල යන්න.[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි. ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ. මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා. මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.[/SIZE][/COLOR] [IMG]http://s10.postimg.org/gtjm6x3ex/image002.jpg[/IMG] [SIZE="5"][COLOR="navy"]මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wired සඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා. ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සමාගමේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය. පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි. වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර් [/COLOR][/SIZE] [IMG]http://s21.postimg.org/fw9f0hft3/image003.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]ගුගල් කලර් කෝඩ්ස් :මෙහි පයිප්ප තුලින් ගෙනයන්නේ සිසිලන පද්ධතිය සඳහා අවශ්‍යය වතුර වන අතර රතු පති පයිප්පයෙන් රත්වූ වතුරත් නිල් පැහැති පයිප්පයෙන් සිසිල් වූ ජලයත් ගෙනයනු ලබනවා[/SIZE][/COLOR] [IMG]http://s24.postimg.org/gb2rtpmj9/image004.jpg[/IMG] [SIZE="5"][COLOR="navy"]දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.[/COLOR][/SIZE] [IMG]http://s17.postimg.org/53su8s53z/image005.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?[/SIZE][/COLOR] [IMG]http://s8.postimg.org/3yp83mrad/image006.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය [/SIZE][/COLOR] [IMG]http://s10.postimg.org/ltlnslyfd/image007.jpg[/IMG] [SIZE="5"][COLOR="navy"]සිසිලන පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.[/COLOR][/SIZE] [IMG]http://s23.postimg.org/hzxmdfh7v/image008.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]අයෝවා හි පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක් [/SIZE][/COLOR] [IMG]http://s24.postimg.org/vsuvb5idx/image009.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු [/SIZE][/COLOR] [IMG]http://s11.postimg.org/91tph87r7/image011.jpg[/IMG] බලල නිකන් යන්න එපා හොඳේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom