Google sex වලින් ලංකාව 2 වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට ඇද දැමීමට ඉතියෝපියාව සමත්ව තිබෙනවා. නවතම ගුගල් වාර්තාවන් අනුව ගතවූ මාස 12 තුලදී ගුගල් අන්තර්ජාල යෙදවුම හරහා වැඩිම අවස්ථා ගණනකදී SEX යන වචනය සොයා තිබෙන්නේ ඉතියෝපියාවයි.
    එහි දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවටත්, තෙවන ස්ථානය බංග්ලාදේශය පත්ව තිබෙනවා.
    මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.
    දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය බවට පත්ව තිබෙනවා.

    sex.JPG
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,117
    113
    ඇයි හෝමාගමම? ඒක ටිකක් ඉන්ටරස්ටින්ග් සීන් එකක් මචන්ස්ල. ඕක නිකන් ගම්පහ වගේ උනානම් හිතාගන්න පුලුවන්...අන්තර්ජාල පහසුකම් තියෙන්න තරම් නාගරිකයි, සෙක්ස් කියල කොටන්න තරම් ලාවට චොර පැති නිසා (හරි හරි මාත් ගම්පහ පැත්තෙ එකෙක්, ට්‍රිගර් නොවන්න :) ). හෝමාගමම ඕකට එන ආතල් :)
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මේ අර දකින දකින ගණිකාවෝ හිරේ යවන ,ස්පා පොට් අල්ලන, sex යනු සාමාන්ය කායික අවශ්යතාවයක් යැයි නොසලකන ,එය අසබ්ය විකෘතියක් යැයි සලකන, ගෑනු කිහිප දෙනෙක් තියන් ඉන්න පිරිමි සල්ලාලයෝ වෙන ,පිරිමියෙක්ට එක ගෑනියෙක් විතරක් තීයාගන්න දෙන ,ලමා අපචාර දිනපතා වෙන ,නාකි වෙලා කසාද බදින, 16දි බැන්දොත් හිරේ යවන, ගෑනියෙක් කොටට ඇන්දොත් බඩුවක් වෙන, සමලිoගිකත්වයට විරුද්දව පෙලපාලි යන,යටත්විජිත යුගයේ සුද්දගේ පල්ලිය සුද්දට පොවපු වික්ටොරියානු සදාචාරේ තාමත් බෞද්ධකරණය කරගෙන කල් ගෙවන , සදාචාරෙන් සබ්යත්වයෙන් ඉතිරුනු මාහා සoස්කෘතියක් ඇති සිoහල බෞද්ධ රට නේද දෙයි හාමුදුරුවනේ ... :lol: :lol: :lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :LOL::LOL::LOL::LOL::LOL::geek::geek::geek:8-)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    වට් ද පක් ඉස් හී/ෂී/ෂීමේල්/පොන්ස් සේයින්ග්?🤓
     
    • Like
    • Haha
    Reactions: nicjosh83 and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මේ අර දකින දකින ගණිකාවෝ හිරේ යවන ,ස්පා පොට් අල්ලන, sex යනු සාමාන්ය කායික අවශ්යතාවයක් යැයි නොසලකන ,එය අසබ්ය විකෘතියක් යැයි සලකන, ගෑනු කිහිප දෙනෙක් තියන් ඉන්න පිරිමි සල්ලාලයෝ වෙන ,පිරිමියෙක්ට එක ගෑනියෙක් විතරක් තීයාගන්න දෙන ,ලමා අපචාර දිනපතා වෙන ,නාකි වෙලා කසාද බදින, 16දි බැන්දොත් හිරේ යවන, ගෑනියෙක් කොටට ඇන්දොත් බඩුවක් වෙන, සමලිoගිකත්වයට විරුද්දව පෙලපාලි යන,යටත්විජිත යුගයේ සුද්දගේ පල්ලිය සුද්දට පොවපු වික්ටොරියානු සදාචාරේ තාමත් බෞද්ධකරණය කරගෙන කල් ගෙවන , සදාචාරෙන් සබ්යත්වයෙන් ඉතිරුනු මාහා සoස්කෘතියක් ඇති සිoහල බෞද්ධ රට නේද දෙයි හාමුදුරුවනේ ... :lol: :lol: :lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :LOL::LOL::LOL::LOL::LOL::geek::geek::geek:8-)

    කෝ බන් නැවතීමේ තිත ? :unsure:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    මේ අර දකින දකින ගණිකාවෝ හිරේ යවන ,ස්පා පොට් අල්ලන, sex යනු සාමාන්ය කායික අවශ්යතාවයක් යැයි නොසලකන ,එය අසබ්ය විකෘතියක් යැයි සලකන, ගෑනු කිහිප දෙනෙක් තියන් ඉන්න පිරිමි සල්ලාලයෝ වෙන ,පිරිමියෙක්ට එක ගෑනියෙක් විතරක් තීයාගන්න දෙන ,ලමා අපචාර දිනපතා වෙන ,නාකි වෙලා කසාද බදින, 16දි බැන්දොත් හිරේ යවන, ගෑනියෙක් කොටට ඇන්දොත් බඩුවක් වෙන, සමලිoගිකත්වයට විරුද්දව පෙලපාලි යන,යටත්විජිත යුගයේ සුද්දගේ පල්ලිය සුද්දට පොවපු වික්ටොරියානු සදාචාරේ තාමත් බෞද්ධකරණය කරගෙන කල් ගෙවන , සදාචාරෙන් සබ්යත්වයෙන් ඉතිරුනු මාහා සoස්කෘතියක් ඇති සිoහල බෞද්ධ රට නේද දෙයි හාමුදුරුවනේ ... :lol: :lol: :lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :LOL::LOL::LOL::LOL::LOL::geek::geek::geek:8-)

    child rape asseta shape eke wena ewath ringuwa neda? naughty appachchi
     
    • Like
    Reactions: Sen-lu