|
එහි දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවටත්, තෙවන ස්ථානය බංග්ලාදේශය පත්ව තිබෙනවා.
මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය බවට පත්ව තිබෙනවා.

). හෝමාගමම ඕකට එන ආතල්