අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව.
ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි.
බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු ඒ මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය.
‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!”
......
Read story..
Copied from FB group.