Google sheet data sync

XeducationSL

Member
Oct 1, 2021
15
17
3
Google Sheet වැඩ්ඩො මට උදව් කරන්න! 🙏

Google sheet 2ක් අතර data sync කරන ප්‍රශ්නෙක ඉන්නේ මම.

👉 එක sheet එකක data තියෙනවා. ඒ data ටික අනුව line chart එකකුත් තියෙනවා ඒ sheet එකේම.

👉 ඊට පස්සේ මම තව sheet එකක් අරන් ඒකට පළවෙනි sheet එකේ තියෙන data ටික සේරම ඒ විදියටම sync වෙන්න හැදුවා.

👉 පලවෙනි sheet එකේ data ටික සේරම දෙවෙනි sheet එකට එනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ පලවෙනි sheet එකේ තියෙන line chart එක එන්නේ නෑ දෙවෙනි sheet එකට.

▶ මේක තමා මම පාවිච්චි කරපු formula එක.

=IMPORTRANGE("URL_of_Master_Data_Sheet", "Sheet_Name!Range")

මේ වැඩේ ගොඩ දා ගන්න විදියක් දන්නවද.

Yellow Did you know interesting fact Facebook post (5).png