Google Sheet වැඩ්ඩො මට උදව් කරන්න! 
Google sheet 2ක් අතර data sync කරන ප්රශ්නෙක ඉන්නේ මම.
එක sheet එකක data තියෙනවා. ඒ data ටික අනුව line chart එකකුත් තියෙනවා ඒ sheet එකේම.
ඊට පස්සේ මම තව sheet එකක් අරන් ඒකට පළවෙනි sheet එකේ තියෙන data ටික සේරම ඒ විදියටම sync වෙන්න හැදුවා.
පලවෙනි sheet එකේ data ටික සේරම දෙවෙනි sheet එකට එනවා. ඒත් ප්රශ්නේ තියෙන්නේ පලවෙනි sheet එකේ තියෙන line chart එක එන්නේ නෑ දෙවෙනි sheet එකට.
▶ මේක තමා මම පාවිච්චි කරපු formula එක.
=IMPORTRANGE("URL_of_Master_Data_Sheet", "Sheet_Name!Range")
මේ වැඩේ ගොඩ දා ගන්න විදියක් දන්නවද.
Google sheet 2ක් අතර data sync කරන ප්රශ්නෙක ඉන්නේ මම.
▶ මේක තමා මම පාවිච්චි කරපු formula එක.
=IMPORTRANGE("URL_of_Master_Data_Sheet", "Sheet_Name!Range")
මේ වැඩේ ගොඩ දා ගන්න විදියක් දන්නවද.