Google Sheets [HELP]

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචංස්ලා..
    google sheet එකක් තියෙනවා ID No, Address, TP No. වගේ details ගොඩාක් දාපු.. මට ඔ්නි වෙලා තියෙනවා අළුත් google sheet එකක් හදලා, එකෙ ID Number කියලා column එකක් හදලා, මම කාගෙ හරි ID No. එක ටයිප් කරාම, අර මුල් google sheet එකෙන් ඒ ID No. එකට අදාල Data ටික විතරක් import වෙන විදියට customize කර ගන්න..

    දන්න කවුරු හරි පොඩි සප් එකක් දෙනු මැනවි..