මචන් මම Google sinhala typing එක install කරා. ඒ කරල keyboard එක sinhala වලට මාරු කරා (tasak bar එකෙ තියන toggle එකෙන් ). එත් සිංහල typing වැඩ නෑනෙ. මොකක්ද අවුල? Windows 8.1 Pro OS එක තියෙන්නෙ :confused: