Google Sinhalese Input පට්ට !සිංහල කොටමු

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Google Sinhalese Input පට්ට !සිංහල කොටමු

    Google Sinhalese Input කියන්නේ දැනට තියෙන අනර්ග ගනයේ සිංහල භාෂාව පරිඝනකය තුල කෙටීමට යොදාගන්නා භාණ්ඩයකි .. මේකෙන් සිංහල ගහනවා කියන්නේ වතුර බොනවා වගේ දෙයක් පට්ට ලේසියි .. අපි ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩ යවනවා වගේ (SINGLISH ) ගහපුවාම මේකේ නිකන්ම සිංහල වචනය වැටෙනවා . හරිම ලේසියි , පහසුයි


    මෙන්න රූප
    Google-Transliterate-Sinhalese.jpg


    Google-Transliterate එ‍ක වගෙමයි .. එත් මේක OFFLINE වැඩ කරනවා

    මෙන්න ලින්ක් එක
    http://www.google.com/ime/transliteration/


    වැදගත් උන අය රෙප් කැලක් දීලම ගියොත් නරකම නෑ :P
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    enne naha

    ai එන්නේ නැත්තේ ඕක ක්ලික් කරපුවම පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඩවුන්ලෝඩ් වෙයි . ඊට පස්සේ එක නිකන්ම ඔන්ලියින් අයෙත් 2 මෙගාබයිට් හෝ ඊට ආසන්නව + හෝ - ඩවුන්ලෝඩ් වෙනවා
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    please double check bro

    ඇයි මොකද්ද අවුල ??? මේක කරන විදිය ඇගිල්ලෙන් ඇන ඇන කියල දෙන්න ඕන නෑනේ :growl:!!!!!

    64 බිට් 32 බිට් සංස්කරණ වලට ගැලපෙන විදියට බාගන්න ඕන .

    ඉන්ස්ටෝල් කරාට පස්සේ ලැන්වේජ් බාර් ඒකෙන SL තෝරාගෙන සිංහල ඉන්ගීසියෙන් මැසේජ් ගහන විදියට ගහපල්ලා ...
    :cool:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mamath use karanwa ela .. habai samahara wachana enne naha , ewwa gahana widiha therenneth naha , ey welawata mama mekai okai dekama use karanawa

    http://www.lexilogos.com/keyboard/sinhala.htm
    2ehem



    +
    එහෙම නෑ මචන් ඔක්කොම වචන ගහන්න පුළුවන් එකටත් කලාවක් තියෙනවා . මේක දවසක් විතර අත පත ගෑවොත් සියල්ල අල්ලගන්න පුළුවන් .. උබට බැරි වෙච්චි වචනයක කියපන්කො . මම ගහල පෙන්නන්නම් :D:yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එල එල මේකේ එලට වැඩ කරනවා මේක ටය්ප් කරෙත් එකෙන් තමා