Google Sinhalese Input පට්ට !සිංහල කොටමු
Google Sinhalese Input කියන්නේ දැනට තියෙන අනර්ග ගනයේ සිංහල භාෂාව පරිඝනකය තුල කෙටීමට යොදාගන්නා භාණ්ඩයකි .. මේකෙන් සිංහල ගහනවා කියන්නේ වතුර බොනවා වගේ දෙයක් පට්ට ලේසියි .. අපි ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩ යවනවා වගේ (SINGLISH ) ගහපුවාම මේකේ නිකන්ම සිංහල වචනය වැටෙනවා . හරිම ලේසියි , පහසුයි
මෙන්න රූප
Google-Transliterate එක වගෙමයි .. එත් මේක OFFLINE වැඩ කරනවා
මෙන්න ලින්ක් එක
http://www.google.com/ime/transliteration/
වැදගත් උන අය රෙප් කැලක් දීලම ගියොත් නරකම නෑ

!!!!!