Google සමාගම හදුන්වාදෙන smart contact lenses
Smart contact lenses සිහිනය සැබෑවක් බවට පත්කරමින් ගූගල් සමාගම විසින් පසුගිය වසරේ නවතම ව්‍යාපෘතියක් දියත් කලා. ඒ යටතේ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කර ගැනීමේ හැකියාව සහිත ස්මාර්ට් ඇස් කාචයක් නිර්මාණය කිරීමේ නවතම කටයුත්තක් ඔවුන් විසින් ආරම්භ කොට තිබෙනවා. මේ සඳහා ගූගල් සමාගම විසින් Life Science Team නමින් කණ්ඩායමක්ද පත්කරනු ලැබූ අතර එය දැනට ගූගල් සමාගමේ නව හිමිකාරත්වය දරන Alphabet සමාගම මගින් කි‍්‍රයාත්මක කරනු ලබනවා.
මෙම කාචය මගින් පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම නිරන්තර පරික්ෂාවට ලක් කොට ඊට අදාළ සියලු වාර්තා රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ වෙනත් උපාංගයක සටහන් කරගැනීම සිදුවේ. ඒ අනුව පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමේදී සිදුවන අපහසුතා රැසකට මෙමගින් පිළියම් සැපයෙනු ඇත.

Last edited: