Google SMS enna : Mobitel

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    Machanla, Google Two Steps Verification SMS enne nehe mawa serama accounts walin lockout wela. Umbalatat mehemada ? Recovery Form submit kalata 2 - 5 business days gannawa recovering process eka duwanna.

    Mobitel katha karama un kiyanawa sms filter ekakata ahu wela block wela wenna bahalu. ehema ekak wela thibbath eemai kiyala complain ekak lodge karaganna widihak nethilu common issue ekak nowena nisa :angry:

    TL;DR unable to receive Google's Two step verification codes via sms. Carrier is Mobitel - Sri Lanka.

    #NotTheOwner
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    btw ena mase me elakiri account eke owner apey office eken ayn wela yanawa. ithin oo yaddi meka logout karala giyama aye mata meken elakiri enna wenne naaa :(:sad: #NotTheOwner
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ඉස්සර සමහර නම්බර්ස් වලට වයිබර් කොඩ් ආවෙත් නැ කොල් විතරයි.. මොබිටෙල් එකේ උබ ඇඩ්වටිස්ට්මන්ට් sms බ්ලොක් කලානම් ඔක වෙනව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Google Two Steps Verification Active කරනකොට Backup Number එකක් දුන්නේ නැද්ද ? ඒ අංකය වැඩ කරේ නැතිනම් වෙන අංකයට එන්න දෙන්න පුලුවන්.

    මමනම් Dialog සිම් එකට Two Steps Verification Active කරලා Backup Number එකට Mobitel සිම් එක්ක No දීලා තියෙන්නේ.

    හුගක් වෙලාවට SMS එක එන්නේ නැහැ තමයි ඒක නිසා මම Call එකකින් එන්න හදා ගත්තා. එතකොට එනවා (අර එන්නේ නැතුව තිබුන SMS දවස් දෙකකට පස්සේ එනවා)
     

    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    machan oya seen ekama matath una. mobitel ekata call kara wadak une na.. (customer service katha karapu kella kiwwa phone ekai sim ekai langama thiyana mobitel ekata aran yanna kiyala :P:P:P:confused:) mama mobitel numbers ma 2k dala thibbe.. numbers dekatama sms enne na.. mama lap 1k password save karala thibba nisa lap eken gihin two step ain karala damma..